Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

හනනියා, මිෂායෙල් සහ අෂරියා

හනනියා, මිෂායෙල් සහ අෂරියා

ප්‍රින්ට් කරගත්ත මේ ක්‍රියාකාරකම පාවිච්චි කරලා හනනියා, මිෂායෙල් සහ අෂරියා කියන යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න.

දෙමාපියෙනි, ඔයාලාගේ දරුවන් එක්ක දානියෙල් 1:3-7 සහ 3වෙනි පරිච්ඡේදයේ වැදගත් වෙන බයිබල් පද කියවලා සාකච්ඡා කරන්න.

ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් කරගන්න.

පළවෙනි පිටුවේ තියෙන චරිත කපාගන්න. ඊටපස්සේ විස්තර කරලා තියෙන විදිහට දෙවෙනි පිටුවේ අදාළ තැනින් ඒවා අලවන්න. එකතු වෙලා ඒ වැඩේ කරන ගමන් වීඩියෝ එකේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න.