Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

යෙරෙමියා

යෙරෙමියා

මේ ක්‍රියාකාරකමෙන් යෙහෝවාගේ හොඳ යාළුවෙක් වුණ යෙරෙමියා ගැන දැනගන්න.

දෙමාපියෙනි, දරුවන් එක්ක යෙරෙමියා 1:6-8 කියවලා සාකච්ඡා කරන්න.

මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.

පළවෙනි පිටුවේ තියෙන පින්තූර කපාගන්න. ඊටපස්සේ විස්තර කරලා තියෙන විදිහට දෙවෙනි පිටුවේ අදාළ තැනින් ඒවා අලවන්න. එකතු වෙලා මේ වැඩේ කරන ගමන් වීඩියෝ එකේ අහන ප්‍රශ්නවලට උත්තර හොයන්න. මේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එකේ ක්‍රියාකාරකම තියෙනවා නම් ඒකත් එකතු කරලා පොතක් හදන්න.