Skip to content

2018 මැයි 11
සිව් දෙසින්

ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වයි - දූපත්වල වැසියන්ට සහන සේවා

ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වයි - දූපත්වල වැසියන්ට සහන සේවා

අර්මා සහ මරියා කියන සුළිකුණාටුවලින් බාර්බඩෝස්, ප්‍රංශය සහ එක්සත් ජනපදය කියන ශාඛා කාර්යාලවල අධීක්ෂණය යටතේ තියෙන ප්‍රදේශ වැනසුණා. එයින් පීඩාවට පත් වුණ තමන්ගෙම සහෝදර සහෝදරියන්ට සහන සේවා ලබා දෙන්න සෙසු සාක්ෂිකරුවන් මහන්සි නොබලා දරපු වෑයම් ගැන අලුත්ම තත්වය ගැන මේ වීඩියෝ එකෙන් දකින්න පුළුවන්. පාලක මණ්ඩලයේ සහෝදර මාක් සැන්ඩසන් සහ සේවා කමිටුවට උපකාර කරන්නෙක් වන සහෝදර ගැරී බ්‍රෝ විපතට පත් සහෝදර සහෝදරියන්ව බලන්න ගිහින් ඇවිත් ඉදිරිපත් කරපු වාර්තාවකුත් මේ වීඩියෝ එකට ඇතුළත්.