Skip to content

පටුනට යන්න

JW.ORG වෙබ් අඩවිය

ලිපියක, වීඩියෝ එකක නැත්නම් ප්‍රකාශනයක ලින්ක් එක යවන්න

ලිපියක, වීඩියෝ එකක නැත්නම් ප්‍රකාශනයක ලින්ක් එක යවන්න

කාට හරි jw.org වෙබ් අඩවියේ තියෙන ලිපියක, වීඩියෝ එකක, ප්‍රකාශනයක ලින්ක් එක යවන්න ඕනෙ නම් ලින්ක් එක යවන්න කියන කොටස ක්ලික් කරන්න.

  • ඕනෑම ලිපියක්, වීඩියෝ එකක් යටින් තියෙන ලින්ක් එක යවන්න කියන කොටස ක්ලික් කරලා ඒක තව කෙනෙක්ට යවන්න පුළුවන්.

  • ප්‍රකාශනයක ඩවුන්ලෝඩ් කළ හැකි ෆෝමැට් කියන කොටසත් එක්ක තියෙන ඊතල ලාංඡනය ක්ලික් කරලා ඒ ප්‍රකාශනයේ ලින්ක් එක යවන්න පුළුවන්.

ලින්ක් එක යවන්න පුළුවන් විදි දෙකක් තියෙනවා.

  • ඔයාට යවන්න ඕන වෙබ් පිටුවේ ලිපිනය සඳහන් කොටුවක් තියෙනවා. ඒ ලිපිනය කොපි කරලා ඒක ඊමේල් එකකට නැත්නම් මෙසේජ් එකකට පේස්ට් කරලා කාට හරි යවන්න ඔයාට පුළුවන්.

  • එහෙම නැත්නම් ලින්ක් එක ඊමේල් කරන්න කියන කොටස ක්ලික් කරලා යවන්නත් පුළුවන්. ඒක ක්ලික් කළාම අලුත් ඊමේල් එකක් ඇරෙනවා. ඒ ඊමේල් එකේ විෂය විදිහට ලිපියේ මාතෘකාව සඳහන් වෙලා තියෙයි. ඒ වගේම ඊමේල් එකේ යවන ලිපියේ හරි ප්‍රකාශනයේ හරි ලින්ක් එක සඳහන් වෙලා තියෙයි. (සැලකිල්ලට ගන්න: සමහරවිට ඊමේල් අකවුන්ට් කීපයක් පෙන්නලා ඔයා කැමති එකක් තෝරගන්න කියලා කියයි.)