මුරටැඹ 2010 පෙබරවාරි 

පාඨකයන් අසයි

ක්‍රිස්තියානියෙක් වීමට ත්‍රිත්වය විශ්වාස කළ යුතුද?

ත්‍රිත්වය විස්තර කරන්න අමාරුයි. නමුත් බයිබලයේ උගන්වන දේවල් පැහැදිලියි. සරලයි.

පවුලේ සමඟියට අත්වැලක්

නැන්දම්මා සහ මාමණ්ඩි සමඟ කල් ගෙවීම

නැන්දම්මාලා සහ මාමණ්ඩිලා ඔයාලගේ විවාහ ජීවිතයට ඇඟිලිගහනවාද? ඒ වගේ අවස්ථාවලදී කරන්නේ මොකක්ද කියලා දැනගන්න.