මුරටැඹ 2012 ජූනි 

ඔබේ දරුවන්ට උගන්වන්න

කීකරු වෙන්න ඉගෙනගන්න

ඔයා කවදා හරි එපා කියපු දෙයක් කරලා තියනවද? කලින් අකීකරු වුණත් පස්සේ කීකරු වුණු එක නාමන්ට උදව් වුණේ කොහොමද කියලා ඉගෙනගන්න.