මුරටැඹ - පාඩම් කලාපය 2013 ජනවාරි 

විශ්වාසය සහ ධෛර්යවන්තකම පෙන්වූ අයගේ ආදර්ශ ගැන මේ කලාපයේ කතා කරනවා.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නෝර්වේවලදී

බලාපොරොත්තු නොවූ යෝජනාවක් නිසා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න සැලසුම් කළේ කොහොමද?

ධෛර්යවත් වන්න දෙවි ඔබ සමඟයි!

යොෂුවා, යෙහෝයාදා, දානියෙල් වගේ අය පෙන්නපු විශ්වාසය සහ ධෛර්යය ගැන ඉගෙනගන්න එකෙන් ඔයාටත් ප්‍රයෝජන ලබන්න පුළුවන්.

දෙවිගෙන් කවදාවත් ඈත් වෙන්න එපා!

රැකියාව, විනෝදය, අපේ පවුල ගැන හරි තීරණ ගන්නේ කොහොමද කියලා දැනගන්න.

දෙවිට තවත් ළං වෙන්න

ඉලෙක්ට්‍රොනික උපකරණ, සෞඛ්‍යය, මුදල් සහ ආඩම්බරකම වගේ දේවල් ගැන හරි විදිහට හිතන එකෙන් දෙවිට ළං වෙන්න උදව් වෙන්නේ කොහොමද?

අතීතය ගැන කනස්සලු නොවී සේවය කරමු

තම ජීවිත කාලේ තුළම පාවුල් වැරදි තීරණ සහ ඥානවන්ත තීරණ කියන දෙකම ගත්තා. ඔහුගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

අපේ සතුට ගැන හිතන වැඩිමහල්ලන්

දෙවිට සතුටින් සේවය කරන්න සහෝදර සහෝදරියන්ට උදව් කරන්න වැඩිමහල්ලන්ට යොදාගන්න පුළුවන් පැති මොනවද?

හොඳ සැලසුමකින් ලැබුණු ප්‍රතිඵල!

චිලී රටේ හිටපු අවුරුදු 10ක දැරියක් පාසැලේ ඉන්න මාපූඩුංගූන් භාෂාව කතා කරන අයට විශේෂ ආරාධනා පත්‍රිකාවක් දෙන්න ගත්ත උත්සාහය ගැන දැනගන්න.