මුරටැඹ 2013 අප්‍රියෙල්  | අරුත්බර දිවියක් සිහිනයක් නොවෙයි

අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි කැමති අපි අර්ථවත් ජීවිතයක් ගත කරනවාට. ඒකට උදව් වෙන්නේ මොනවද කියලා දැනගන්න.

මුල් පිටුවෙන්

ඔබ ගෙවන්නේ අරුත්බර දිවියක්ද?

ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී ජීවිතේ අරමුණ මොකක්ද කියලා අපි කවුරුත් කල්පනා කරනවා.

මුල් පිටුවෙන්

යේසුස්ගේ ජීවිතය අරුත්බර වීමට හේතු

“යේසුස්ගේ ජීවිතේ අරුත්බර වෙන්න හේතු හතරක්.”

මුල් පිටුවෙන්

අරුත්බර දිවියකට යේසුස්ගෙන් ඔවදන්

යේසුස්ගේ ඔවදන් අදාළ කරගෙන ජීවිතය අර්ථවත් කරගත් අය.

ජීවිත වෙනස් කළ පොතක්

‘මං කොච්චර දරුණු කෙනෙක්ද කියලා මට තේරුණා’

හෙවි මෙට්ල් ගායකයෙක් විදිහට සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම යන්න අවස්ථාව තිබුණත් තමන්ගේ ජීවිතේට අර්ථයක් නැහැ කියලා තරුණ කාලේදී එසාට හැඟුණා. එසාගේ ජීවිතේ අර්ථවත් වුණේ කොහොමද කියලා දැනගන්න.

ඔබ දැන සිටියාද?

ඇසිරියානු අධිරාජ්‍යයේ අගනුවර වූ නිනිවය “ලේ පිපාසිත නගරයක්” හැටියට හැඳින්නුවේ ඇයි? යුදෙව් නිවෙස්වල පැතලි වහල වටා කුඩා තාප්පයක් සෑදුවේ ඇයි?

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

“නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි”

දෙවියන් ඔයාගේ යාච්ඤාවලට සවන් දෙනවාද කියලා ඔයා කල්පනා කරනවාද? එහෙමනම් යේසුස් කියපු උපමාදෙකකින් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලන්න.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

ඔහු “සැබෑ දෙවි සමඟ ගමන් කළේය”

නෝවාගෙන්, ඔහුගේ බිරිඳගෙන් හා දරුවන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවියන් කැමති අපි හැමෝම ඔහු ගැන සත්‍ය තොරතුරු දැනගන්නවටයි. බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න දෙවියන් ඔයාට උදව් කරයි.

තවත් අංග

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් සාකච්ඡාවන් කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගද්දී ඔයා කැමති බයිබලයක් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. ඒකට ඔයාගේ පවුලේ අයටත් යාළුවන්ටත් ආරාධනා කරන්න පුළුවන්.