මුරටැඹ - පාඩම් කලාපය 2013 ජූනි 

මේ කලාපයෙන් යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ කිහිපයක් ගැන තේරුම්ගන්නත් ඒවා අගය කරන්නත් අපිට උදව් කරනවා.

ජීවිත කතාව

යෙහෝවා දෙවිට කීකරු වීමෙන් ලැබුණ ආශීර්වාද

එලීසා පිකෝලිගේ ජීවිත කතාව කියවන්න. අහිමි වීම්, කැප කිරීම් සහ බාධා හමුවේ අධෛර්යය නොවී සේවය කළා.

යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ අගය කරමු

හැමෝටම කිට්ටු වෙන්න කැමති හා හැමෝටම එක හා සමානව සලකන කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද? යෙහෝවා දෙවිගේ ආදර්ශය ගැන ඉගෙනගැනීම ඒ සඳහා අපිට උදව් වෙනවා.

යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකම සහ සාධාරණකම

ත්‍යාගශීලීකමට සහ සාධාරණකමට හොඳම ආදර්ශය යෙහෝවා දෙවියි. ඔහුගේ ආදර්ශය ගැන ඉගෙනගත්තොත් ඒ ගතිලක්ෂණ පෙන්වන්න අපිටත් පුළුවන්.

විශ්වාසය තැබිය හැකි සහ සමාව දෙන යෙහෝවා දෙවි

විශ්වාසය තැබිය හැකි කෙනෙක් වීම සහ සමාව දීම හොඳ යාළුවෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා. යෙහෝවා දෙවිව ආදර්ශයට අරන් ඒ ගතිලක්ෂණ වර්ධනය කරගන්න.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

බයිබලයේ සඳහන් වන “සැබෑ දෙවිගේ පුත්‍රයෝ” සහ “සිරභාරයේ සිටි භූතයන්” කවුද?

යෙහෝවා දෙවි දෙන හික්මවීම් පිළිගෙන සකස් වෙන්න

අපේ කුඹල්කරු වන යෙහෝවා දෙවි පුද්ගලයන්වත් ජාතීන්වත් සකස් කර තිබෙනවා. ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

වැඩිමහල්ලෙනි! ‘විඩා වූ අයට’ සහනයක් වෙන්න

කෙනෙකුව දිරිගන්වන්න යන්න කලින් වැඩිමහල්ලෙක්ට සූදානම් වෙන්න පුළුවන් කොහොමද? අධෛර්යය වෙලා ඉන්න කෙනෙකුට දිරිගැන්වීම් දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්.

ඔබට මතකද?

ළඟදී පළ වුණ මුරටැඹ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?