මුරටැඹ - පාඩම් කලාපය 2013 ජූලි 

අවසාන කාලේ ගැන තියෙන අනාවැකි සම්බන්ධයෙන් අපේ අවබෝධය තවත් වැඩි වෙලා තියෙන විදිහ සහ විශ්වාසවන්ත නුවණැති දාසයා ගැන මේ කලාපයෙන් දැනගන්න.

“ඒ දේ සිදු වන්නේ කවදාද?”

මතෙව් 24වෙනි සහ 25වෙනි පරිච්ඡේදවල සඳහන් යේසුස්ගේ අනාවැකිය ඉටු වෙන කාලය ගැන අපිට තිබුණ අවබෝධය තවත් පැහැදිලි වෙලා තියෙන විදිහ දැනගන්න.

‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’

තිරිඟු සහ කිරිඳි උපමාවේ බීජ වපුරන, බීජ වැඩෙන සහ අස්වැන්න රැස් කරන කාලයක් ගැන කියනවා. අස්වැන්න රැස් කරන කාලය ගැන අපි දැන් අවබෝධ කරගෙන තියෙන්නේ මොකක්ද?

කිහිපදෙනෙක් මගින් වැඩි පිරිසකට පෝෂණය

යේසුස් පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට අවශ්‍ය පෝෂණය දුන්නේ කොහොමද? අද ඔහු ඒක කරන්නේ කොහොමද?

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?”

විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ගැන අපේ අවබෝධය තවත් පැහැදිලි වෙලා තියෙන විදිහ ගැන මේ ලිපියේ විස්තර කරනවා. අපිව පෝෂණය කරන්න ඔවුන්ව යොදාගන්න විදිහ ගැන දැනගන්න.

පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයෙක්

වර්ෂ 2012 සැප්තැම්බර් 1වෙනිදා සිට මාක් සැන්ඩසන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස සේවය ඇරඹුවා.

ජීවිත කතාව

ඕනෙම පැවරුමක් භාරගන්න අපි කැමැත්තෙන් හිටියා

විවිධ අභියෝග තිබුණත් තත්වයන් වෙනස් වුණත් යෙහෝවා දෙවිව සම්පූර්ණයෙන් විශ්වාස කිරීමට නෙදර්ලන්තයේ යුවළක් ඉගෙනගත්ත විදිහ ගැන කියවන්න.

“පින්තූර හරිම ලස්සනයි!”

අපිව හිතන්න පොලඹවන ලස්සන පින්තූරවලින් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. ඔබට ඒවාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?