මුරටැඹ - පාඩම් කලාපය 2013 අගෝස්තු 

දෙවිට වෙන් වුණ ශුද්ධ සෙනඟක් ලෙස ජීවත් වෙන්නේ කොහොමද කියලත් දෙවි එක්ක තියෙන අපේ මිත්‍රත්වය නැති කරන්න සාතන් යොදාගන්න උගුල් ගැනත් මේ කලාපයේ කතා කරනවා.

දෙවිට වෙන් වූ ශුද්ධ සෙනඟක්

දිගටම ශුද්ධව ඉන්නත් දෙවිට පිළිගන්න පුළුවන් කෙනෙක් වෙන්නත් උදව් වෙන කාරණා හතරක් ගැන දැනගන්න.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ දරුවෙක් එක්ක සාක්ෂිකාර දෙමව්පියන් සභා රැස්වීම්වලදී එකට ඉඳගන්න එක සුදුසුද?

ජීවිත කතාව

යෙහෝවා දෙවි ‘දිනපතා මගේ බර උසුලනවා’

බරපතළ සෞඛ්‍ය ගැටලු තිබුණත් අවුරුදු 20කට වැඩි කාලයක් පුරා සතුටින් පුරෝගාමි සේවය කරන්න මරීතා ඩූ රාන්ට උදව් වුණේ මොනවද?

කවදාවත් ‘යෙහෝවා දෙවිට දොස් කියන්න’ එපා

සමහරු ප්‍රශ්න ගැටලු නිසා දෙවිත් එක්ක කේන්ති අරන් දෙවිට දොස් කියනවා. එහෙම නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද?

ළදරු කාලයේ පටන් දරුවන්ව පුහුණු කරන්න

දරුවන්ව පුහුණු කරන්න ඕනේ කොයි කාලයේ ඉඳලාද? කොහොමද?

අන් අය ගැන සැලකිල්ලක් දක්වමින් දිරිගන්වමු

ප්‍රශ්න ගැටලු තිබුණත් දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න එකිනෙකාට උදව් කරන්නේ කොහොමද?

ඔබ මොන වගේ කෙනෙක්ද?

අපිට දෙවිගේ අනුමැතිය ලැබෙනවට සාතන් කැමති නැහැ. දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වය රැකගන්න කරන්න පුළුවන් මොනවද?

එලිෂා වගේ වෙන්න

එලිෂාට යෙහෝවා දෙවි කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තිබුණා. ඔහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අතීතයෙන් බිඳක්

රජතුමා ගොඩක් සතුටු වුණා!

ස්වාසිලන්තයේ හිටපු රජ කෙනෙක් බයිබලයේ තියෙන දේවල් දැනගන්න ආශා වුණ විදිහ ගැන දැනගන්න.