මුරටැඹ 2013 නොවැම්බර්  | මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන අසත්‍ය ඉගැන්වීම්

අවුරුදු ගාණක් තිස්සේ ආගම්වල උගන්වලා තියෙන දේවල් නිසා සමහරු හිතන්නේ දෙවියන් හරිම කුරිරු කෙනෙක් කියලයි. ඒත් ඒක බොරු කියලා දන්නේ කොහොමද?

මුල් පිටුවෙන්

දෙවියන්ට ප්‍රේම කරන්න සමහරුන්ට අමාරු ඇයි?

දෙවියන්ට ළං වෙන්න බැහැ කියලා හිතෙනවාද? දෙවියන් අපිට ආදරේ නැද්ද? එහෙම හිතපු සමහර අයගේ අදහස් කියවන්න.

මුල් පිටුවෙන්

දෙවියන්ට නමක් නැහැ කියන අසත්‍ය ඉගැන්වීම

දෙවියන්ගේ නම දැනගන්නත් ඒ නම කියලා යාච්ඤා කරන්නත් පුළුවන්ද? ඒකට උත්තරේ දැනගන්න එක වැදගත් ඇයි?

මුල් පිටුවෙන්

දෙවියන් අභිරහසක් කියන අසත්‍ය ඉගැන්වීම

ත්‍රිත්වය කියන ඉගැන්වීම මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරලා. නොදන්නා දෙවි කෙනෙකුට ආදරය කරන්න කාටවත් බැහැ.

මුල් පිටුවෙන්

දෙවියන් කුරිරුයි කියන අසත්‍ය ඉගැන්වීම

දෙවියන් පව්කාරයන්ට සදහටම දඬුවම් කරනවා කියලා හුඟක් අය හිතනවා. දෙවියන් කුරිරු කෙනෙක්ද? මැරුණාට පස්සේ මොකද වෙන්නේ?

මුල් පිටුවෙන්

සත්‍යය දැනගන්න එක නිදහසක්

දෙවියන් ගැන තියෙන මත, හරිද වැරදිද කියලා තීරණය කරන්න යේසුස් දීපු මිම්ම මොකක්ද?

පවුලේ සමඟියට අත්වැලක්

දරුවන් එක්ක වාද ඇති වෙන එක වළක්වගන්නේ කොහොමද?

යොවුන් විය, දරුවාගේ පෞද්ගලිකත්වය වර්ධනය වෙන කාලයක් නිසා එයාට හැඟෙන විදිහ කියන්න නිදහස දෙන්න. ඔබට උදව් කරන්න පුළුවන් කොහොමද?

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

‘දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන අයට ආශීර්වාද ලැබෙනවා’

දෙවියන්ව සතුටු කරන්න නම් අපිට තියෙන්න ඕන මොන වගේ විශ්වාසයක්ද? යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට ආශීර්වාද කරන්නේ කොහොමද?

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

‘ඇය ධර්මිෂ්ඨ තැනැත්තියක් වුණේ ඇගේ ක්‍රියාව නිසයි’

යෙහෝවා දෙවියන්ට අපි හැමෝවම වටිනවා කියන කාරණය රාහබ්ගේ කතාවෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

පැනයට පිළිතුර බයිබලයෙන්

හැම හොඳ කෙනෙක්ම ස්වර්ගයට යනවාද? ඒ ගැන බයිබලයේ කියන දේ දැනගන්න.

තවත් අංග

සත්‍ය ආගම ඔයාලගේ ආගම කියලා ඔයාලා හිතනවද?

ගැලවීම ලබන්න මාර්ග කිහිපයක් තියෙනවා කියලා යේසුස් කිව්වද?