මුරටැඹ - පාඩම් කලාපය 2014 ජනවාරි 

යෙහෝවා දෙවිව සදාකාලික රජු ලෙස හඳුන්වන්නේ ඇයි කියලත් දේවරාජ්‍යය මේ වන තෙක් කර තිබෙන දේවල් ගැනත් දැනගන්න.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බටහිර අප්‍රිකාවේදී

සමහරු යුරෝපයේ ඉඳලා අප්‍රිකාවේ පදිංචියට ගියේ ඇයි කියලා දැනගන්න. ඒ අය අද්දකින්නේ මොන වගේ ආශීර්වාදද?

සදාකාලික රජුට සේවය කරන්න

යෙහෝවා දෙවි ප්‍රේමණීය පියෙකු ලෙසත් පාලනය කිරීමට අයිතිය ඇති තැනැත්තා ලෙසත් ක්‍රියා කර තිබෙන ආකාරය ගැන දැනගැනීමෙන් දෙවිට තව තවත් ළං වීමට අප තුළ පෙලඹීමක් ඇති වෙනවා.

දේවරාජ්‍යයේ පාලනය සියවස සපුරයි!

දේවරාජ්‍යයේ පාලනයෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද? එහි රජු තම සෙනඟව පවිත්‍ර කර, උගන්වා, සංවිධානය කරන්නේ කොහොමද කියලා දැනගන්න.

තුරුණු වියේදී නැණවත් තීරණ ගන්න

සත්‍යය ගැන දැනගන්න අන් අයට උදව් කිරීමෙන් දෙවිට කැප වුණ යෞවනයන් ලොකු සතුටක් අද්දකිනවා. යෙහෝවා දෙවිට වැඩියෙන් සේවය කරන්න ඔයාට පුළුවන් කොහොමද?

දුෂ්කර දවස් පැමිණෙන්න කලින් දෙවිව සිහි කරන්න

දෙවිට තව වැඩියෙන් සේවය කරන්න මහලු අයට තියෙන්නේ මොන වගේ අවස්ථාවන්ද?

දේවරාජ්‍යයේ පැමිණීම අත ළඟයි!

දෙවිගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ඉටු කරන්න දේවරාජ්‍යයේ රජු පියවර ගන්නවා කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

පොඩි කාලේ ගත්ත තීරණයක්

එක්සත් ජනපදයේ ජීවත් වුණ යෞවනයෙක් කාම්බෝජියානු භාෂාව ඉගෙනගන්න තීරණය කළා. ඒ ඇයි? ඒ තීරණය ඔහුගේ ජීවිතයට බලපෑවේ කොහොමද?