පිබිදෙව්! 2014 පෙබරවාරි  | කාලය වටියි රනට වඩා

කාලය රන් හා සමානයි කියලා කියමනක් තියෙනවා. මේ ලිපියේ කාලය හොඳින් පාවිච්චි කරන්න යෝජනා 4ක් ගැන කතා කරනවා.

දස දෙසින්

මලයාසියාවේ ඇත්දළ ජාවාරම, ඉතාලියේ පල්ලි ගැන, අප්‍රිකාවේ මරණවලට හේතුව සහ ඔස්ට්‍රේලියාවේ සූදුවේ නියැලෙන දරුවන් ගැන තොරතුරු.

බයිබලයෙන් පිළිතුරක්

මළවුන්ගෙන් තොරතුරු විමසීම

හුඟක් අය මළවුන්ගෙන් විමසන අය ළඟට යනවා. ඒ ගැන බයිබලයේ සඳහන්වෙන්නේ මොකක්ද?

මුල් පිටුවෙන්

කාලය වටියි රනට වඩා

ඔබ කාලය නැණවත්ව පාවිච්චි කරනවාද කියලා සෝදිසි කරලා බලන්න.

පිළිසඳරක්

ජෛව තාක්ෂණවේදියෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

වෛද්‍ය හාන්ස් ක්‍රිස්ටියන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන ඉගෙනගද්දී ජීවයේ ආරම්භය ගැන දැනගන්න ඔහුට ඕන වුණා. බයිබලයෙන් ඔහුට පිළිතුරු ලැබුණේ කොහොමද?

අතීතයෙන් සටහනක්

කොන්ස්ටන්ටයින්

කොන්ස්ටන්ටයින්ගේ දේශපාලනික, ආගමික සැලසුම් අද තිබෙන පල්ලිවල විශ්වාසයන්ට බලපා තිබෙන ආකාරය දැනගන්න.

මේ ඔබේ පවුලටයි

ඔබේ දුව ඉන්නේ පීඩනයකින් නම්

ඔවුන්ගේ ජීවිතයේ සිදු වෙන වෙනස්කම් නිසා සමහර යෞවනියන්ට පීඩනයක් දැනෙනවා. ඒ වගේ වෙලාවට දෙමාපියන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

නිර්මාණයක්ද?

අඳුර බිඳින ලන්තෑරුම

මේ කුඩා කෘමිය, දීප්තියෙන් වැඩි LED බල්බ නිපදවන්න විද්‍යාඥයන්ට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

තවත් අංග

මගේ පෙනුම ගැන මම ඕනෑවට වඩා හිතනවද?

ඔයා කැතයි කියලා ඔයාට හිතෙනවා නම් ඔයාගේ පෙනුම ගැන සාධාරණව හිතන්න ඔයාට උදව් වෙන්නේ මොනවද?

හොඳ යාළුවෙක් කියන්නේ කාටද?

හොඳ නැති යාළුවෝ නම් ඕන තරම් ඉන්නවා. එත් හොඳ යාළුවෙක් හොයාගන්නේ කොහොමද?

ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක භයානකද?

ඔයාගේ නිරුවත් පින්තූරයක් ෆෝන් එකෙන් එවන්න කියලා කවුරු හරි ඔයාට බල කරනවාද? ඒකේ අනතුරක් නැද්ද?

නිරෝගී ජීවන රටාවක් ගත කරන විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

පෝෂ්‍යාදායි කෑම කන්නත් ව්‍යායාම් කරන්නත් අමාරුයි කියලා ඔයා හිතනවාද? මේ වීඩියෝ එකෙන් නිරෝගීව ඉන්න යෞවනයන් කරන්නේ මොනවාද කියලා දැනගන්න.

ඊජිප්තුවේ හැදුණු වැඩුණු මෝසෙස්

මෝසෙස්ව එයාගේ අම්මා නයිල් ගඟේ බට පඳුරු අස්සේ හැංගුවේ ඇයි? මෝසෙස්, එයාගේ පවුලේ අය හා රජගේ දුව ගැන දැනගන්න.