මුරටැඹ 2014 පෙබරවාරි  | ලොවම වෙනස් කළ යුද්ධයක්

1වෙනි ලෝක මහා යුද්ධය මුළු ලෝකයම වෙනස් කළේ කොහොමද? ඉන් අපේ අනාගතය ගැන යමක් හෙළි වෙනවාද?

මුල් පිටුවෙන්

ලොවම වෙනස් කළ යුද්ධයක්

ලොවම උඩු යටිකුරු කළ පළවෙනි ලෝක මහා යුද්ධයේ බලපෑම අදටත් දකින්න තියෙන්නේ කොහොමද?

මුල් පිටුවෙන්

යුද්ධ හා දුක් වේදනාවලට වග කිව යුත්තේ කවුද?

පොළොවේ සිද්ධ වෙන විපත්වලට හේතුව ස්වර්ගයේ සිද්ධ වුණු යුද්ධයක් කියලා බයිබලයේ කියනවාද?

ජීවිත වෙනස් කළ පොතක්

“මාව වෙනස් කළේ පාරාදීස පොළොව ගැන පොරොන්දුවයි”

ඉවාස් විගුලිස් මෝටර් සයිකල් ධාවන තරඟවලින් කීර්තිය, ගෞරවය හා සතුට අද්දැක්ක කෙනෙක්. බයිබලයේ ඉගැන්වීම් ඔහුගේ ජීවිතය වෙනස් කරපු හැටි දැනගන්න.

ඔබ දැන සිටියාද?

බයිබලයේ අගිල් ලෙස හඳුන්වා තිබෙන්නේ කුමන ගස් වර්ගයද? යෙරුසලමේ තිබුණු දේවමාලිගාවේ ඔප්පු කිරීමට අවසර තිබුණේ මොන වගේ පූජාද?

පාඨකයන් අසයි

අසරණයන්ට පීඩා කරන්න බලපුළුවන්කාර අයට දෙවියන් ඉඩහරින්නේ ඇයි?

අසරණයන්ට පීඩා කරන එක ගැන දෙවියන්ට හැඟෙන විදහත් ඒ දුෂ්ටකම් දෙවියන් නැති කරන විදිහත් බයිබලයේ සඳහන් වෙනවා.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

ඔහු අසාධාරණකම් මැද නොසැලී සිටියා

ඔබත් අසාධාරණකම්වලට මුහුණ දෙනවාද? යෙහෝවා දෙවියන් යුක්තිය ඉටු කරන තුරු ඔබත් ආශාවෙන් බලා සිටින කෙනෙක්ද? ඒ සඳහා එලියාගේ විශ්වාසය ඔබට ආදර්ශයක් වෙන්නේ කොහොමද කියා දැනගන්න.

පැනයට පිළිතුර බයිබලයෙන්

බයිබලය ඇත්තටම දෙවිගෙන් ලැබුණු පොතක්ද? බයිබලය ලියවුණේ කොහොමද?

තවත් අංග

මේ ලෝකයට සාමය උදා කරන්න බැරි ඇයි?

සාමය උදා කරන්න මිනිසුන් ගන්න උත්සාහයන් අසාර්ථකයි. ඒ සඳහා හේතු දැනගන්න.