මුරටැඹ - පාඩම් කලාපය 2014 දෙසැම්බර් 

2015 පෙබරවාරි 2 සිට මාර්තු 1 දක්වා සතිවල සාකච්ඡා කරන පාඩම් ලිපි මෙම කලාපයේ තියෙනවා.

‘යා යුතු මාර්ගය’ ඔහු දැන සිටියා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ගයි පියර්ස් 2014 මාර්තු 18වෙනි අඟහරුවාදා මිය ගියා.

යෙහෝවා දෙවිට කැමැත්තෙන් දෙන්න

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්ව දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

‘සවන් දී අර්ථය තේරුම්ගන්න’

අබ ඇටය, මුහුන්, සංචාරක වෙළෙන්දා සහ සඟවා තිබුණ වස්තුව ගැන උපමා යේසුස් කිව්වා. ඒ උපමාවල අර්ථය තේරුම්ගන්න පුළුවන් කොහොමද?

“නියම අර්ථය අවබෝධ” කරගන්න ඔයාට පුළුවන්ද?

බීජ වපුරා නින්දට යන මිනිසා, මාළු දැල, අකීකරු පුත්‍රයා ගැන යේසුස් කියපු උපමාවල නියම අර්ථ මොකක්ද?

ඔබට මතකද?

2014 ජූනි සිට දෙසැම්බර් දක්වා පළ වුණු ‘මුරටැඹ’ සඟරාවල තිබුණ දේවල් ඔබට මතකද කියලා බලන්න මේ ප්‍රශ්න ඔබට උදව් වෙනවා.

ගත්ත තීරණයක් වෙනස් කරන එක හරිද?

අපි ගන්න සමහර තීරණ වෙනස් කරන එක වැරදියි. ඒත් සමහර තීරණ ගැන අපි ආයෙත් හිතලා බලන්න ඕනේ. ඒ දෙකේ වෙනස දැනගන්න.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

රාකෙල් ඇගේ පුතුන් අහිමි වුණ නිසා හඬා වැලපුණා කියලා කියද්දී යෙරෙමියා ඒකෙන් අදහස් කළේ මොකක්ද?

මේ දුෂ්ට සමාජයේ අවසානයට එකා මෙන් මුහුණ දෙමු

එකමුතුව ඉන්න එක කොච්චර වැදගත්ද කියලා බයිබලේ තියෙන සිද්ධීන් 4කින් පැහැදිලි වෙනවා. එක්සත්කම අනාගතයේදී අපිට උදව් වෙන්නේ කොහොමද?

ලැබිලා තියෙන වටිනා දේ ඔයා අගය කරනවද?

යෙහෝවා දෙවිව දැන හඳුන ගන්න ලැබිලා තියෙන වටිනා අවස්ථාව ඔයා අගය කරනවද?

සූචිය 2014 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපි

විවිධ විෂයන්ට අනුව 2014 පළ වුණ ‘මුරටැඹ’ ලිපිවල ලැයිස්තුවක්