මුරටැඹ 2015 මාර්තු  | යේසුස් අපිව මුදවන්නේ මොකකින්ද?

යේසුස් අපිව මුදවන්නේ සාතන්ගෙන්ද? නැත්නම් දෙවියන්ගේ උදහසින්ද? එහෙමත් නැත්නම් වෙන දේකින්ද?

මුල් පිටුවෙන්

අපිට මිදීමක් ඕන මොකකින්ද?

ප්‍රේමණීය දෙවි කෙනෙක් කවදාවත් අත් කරගන්න බැරි ආශාවක් අපේ හිත්වල ඇති කරයි කියලා ඔබ හිතනවාද? නැහැ නේද?

මුල් පිටුවෙන්

යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම ඔබට වැදගත්ද?

එක් කෙනෙක්ගේ මරණයෙන් හුඟදෙනෙක්ට ජීවනය ලැබෙන විදිහ ගැන බයිබලේ හේතු 6ක්.

මුල් පිටුවෙන්

යේසුස්ගේ මරණය සිහි කරන්නේ කවදාද, කොතැනද?

2015 යේසුස්ගේ මරණය සිහි කරන්නේ අප්‍රියෙල් 3වෙනි සිකුරාදා හිරු බැස යෑමෙන් පසුවයි.

පාඨකයන් අසයි

පාස්කු ඉරිදා උත්සවයට තියෙන්නේ ක්‍රිස්තියානි පසුබිමක්ද?

මේ ජනප්‍රිය උත්සවය ගැන ප්‍රවීණයන් කියන්නේ මොනවාද?

ජීවිත කතාව

කයිරෝ දෙවියන්ට සේවය කරන්නේ ඇස්වලින්!

දරුණුම මොළයේ ආබාධිත තත්වයක් තිබුණත් කයිරෝ ගත කරන්නේ අර්ථවත් ජීවිතයක්.

ඔබ දැන සිටියාද?

රෝම පුරවැසියෙක් වුණ එක පාවුල්ට වාසියක් වුණේ කොහොමද? අතීතයේදී එඬේරුන්ට කුලිය ගෙව්වේ කොහොමද?

රජ කෙනෙකුට දෙන්න වටින තෑගි

අද නම් සුවඳ ද්‍රව්‍යවලට එච්චර වටිනාකමක් නැතත් අතීතයේදී සමහර සුවඳ ද්‍රව්‍යවලට රත්තරන් වගේ වටිනාකමක් තිබුණා.

පැනයට පිළිතුර බයිබලයෙන්

යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවේදී රොටි සහ වයින් ගන්න සුදුසු අය කවුද?

තවත් අංග

රූපවලට හෝ සුරුවම්වලට වඳින එක හරිද?

නමස්කාරයේදී රූප හෝ සුරුවම් පාවිච්චි කරනවාට දෙවියන් කැමතිද?