පිබිදෙව්! 2015 ජූනි  | සුවබර දිවියකට යෝජනා 5ක්

අපි ආරක්ෂා වෙනවා නම් හුඟක් ලෙඩ රෝග හැදෙන එක ප්‍රමාද කරන්න හරි වළක්වාගන්න හරි පුළුවන්.

මුල් පිටුවෙන්

සුවබර දිවියකට යෝජනා පහක්

මේ පියවර 5 ඔබ අනුගමනය කරනවා නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න ඔබටත් පුළුවන්.

මේ ඔබේ පවුලටයි

විවාහ බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද?

ගොඩක් අය විවාහ බැඳීම සලකන්නේ බරක් හැටියට. ඒත් ඒක ඇත්තද? මේ ලිපියෙන් ඒ ගැන කියවලා බලන්න.

අතීතයෙන් සටහනක්

ගැලීලියෝ

1992දී දෙවෙනි ජුවාම් පාවුලු පාප්වරයා, ගැලීලියෝ ගැනත් කතෝලික පල්ලියෙන් ඔහුට සලකපු ආකාරය ගැනත් පුදුම දෙයක් කිව්වා.

බයිබලයෙන් පිළිතුරක්

අනාචාරය

අනාචාරයේ යෙදුණු කෙනෙක්ව දික්කසාද කරන්න පුළුවන්ද?

මුහුදට වැලි එකතු කරන පැරට් ෆිෂ්

මුහුදට වැලි එකතු කරනවා වගේම කොරල් පරවලටත් උන්ගෙන් ලොකු සේවයක් ඉටු වෙනවා.

දස දෙසින්

පරිසරය ගැන විපරමක්

පරිසරයට සිද්ධ වෙන හානි මිනිස්සුන්ට නවත්වන්න බැරි ඇයි කියලා මේ තොරතුරුවලින් දැනගන්න.