මුරටැඹ - පාඩම් කලාපය 2016 මාර්තු 

2016 මැයි 2 සිට මැයි 29 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

බව්තීස්ම වෙන්න ඔයා ලෑස්තියි කියලා හිතනවද?

තීරණයක් ගන්න උදව් වෙන ප්‍රශ්න තුනක්.

බව්තීස්මයට සූදානම් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

බව්තීස්ම වෙන්න තාම ලෑස්ති නැහැ කියලා ඔයාට හිතෙනවද? තව ටිකක් ඉඳලා, අද්දැකීම් ලබලා බව්තීස්ම වුණොත් හොඳයි කියලා අම්මායි තාත්තායි කියනවද?

එක්සත්කම රැකගන්න ඔයාත් දායක වෙන්න

එළිදරව් 9වෙනි පරිච්ඡේදයේ සඳහන් දර්ශනයෙන් එක්සත්කම කොයි තරම් වැදගත්ද කියලා කාවද්දනවා.

ජීවනයට යන මාර්ගයේ දෙවි තම සෙනඟව ගෙන යයි

අපි මඟ පෙන්වීම් පතන්නේ යෙහෝවා දෙවිගෙන් කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

සභාවේ අය වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවද?

ඔයා ඉන්න සභාවෙම ඉඳන් මිෂනාරිවරයෙක් වගේ උද්‍යෝගයෙන් සේවය කරන්න ඔයාට පුළුවන්ද?

ඕනෑම පැවරුමක් කරන්න ඔයාත් ලෑස්තිද?

වෙහෙස, අධෛර්යය වීම්, මං වටින්නේ නැහැ කියන හැඟීම එක්ක සටන් කරන්න එසකියෙල්, යෙරෙමියා සහ හොෂෙයාගේ ආදර්ශ අපිට උදව්වක්.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මහ බැබිලෝනිය දෙවිගේ සෙනඟව වහල්භාවයට ගත්තේ කවදාද? සාතන් යේසුස්ව සෝදිසි කරපු වෙලාවේ ඇත්තටම යේසුස්ව දේවමාලිගාවට අරන් ගියාද?