මුරටැඹ 2016 අංක 4 | සුරැකුණු ඉපැරණි පොතක්

ගත වුණු සියවස් ගණනාව තුළදී මොන තරම් බාධා තිබුණත් බයිබලය සුරැකුණා. ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද?

මුල් පිටුවෙන්

ඇත්ත දැනගන්න

දිගු කාලයක් තිස්සේ වෙන කිසිම පොතකට වඩා මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු පොත බයිබලයයි. ඒත් බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?

මුල් පිටුවෙන්

දිරාපත් වුණේ නැහැ

බයිබල් ලේඛකයන් සහ පිටපත්කරුවන් හුඟක් අවස්ථාවලදී භාවිතා කළේ පැපිරස් කඩදාසි සහ සම්වලින් සාදාගත් කඩදාසි. බයිබලයේ පැරණි අත්පිටපත් දහස් ගණනක් මේ දක්වා සුරැකුණේ කොහොමද?

මුල් පිටුවෙන්

විරුද්ධවාදීන්ගෙන් බේරුණා

මිනිසුන් බයිබලය ළඟ තියාගන්න එක, මුද්‍රණය කරන එක සහ පරිවර්තනය කරන එක නවත්වන්න හුඟක් දේශපාලනික සහ ආගමික නායකයන් උත්සාහ කළා. ඒ කවුරුත් සාර්ථක වුණේ නැහැ.

මුල් පිටුවෙන්

තොරතුරු වෙනස් කරන්න ගත් උත්සාහයන් අසාර්ථකයි

සමහරු බයිබලයේ තියෙන පණිවිඩය වෙනස් කරන්න උත්සාහ කළා. ඒ උත්සාහයන් අසාර්ථක වුණේ කොහොමද?

මුල් පිටුවෙන්

බයිබලය සුරැකුණේ ඇයි?

මේ පොතේ තියෙන විශේෂත්වය මොකක්ද?

ඔබ දැන සිටියාද?

යේසුස් ලාදුරු රෝගීන්ට සලකපු විදිහ අනිත් අයට වඩා වෙනස් වුණේ කොහොමද? යුදෙව් ආගමික නායකයන් දික්කසාදයට අවසර දුන්නේ මොන හේතු මතද?

ප්‍රචණ්ඩත්වය නැති කාලයක් එයිද?

ප්‍රචණ්ඩ ක්‍රියා අත්හරින්න හුඟක් අයට උදව් ලැබිලා තියෙනවා. ජීවිත වෙනස් කරගන්න ඒ අය පෙලඹිලා තියෙන්නේ ඇයි?

ජීවිත වෙනස් කළ පොතක්

කිහිප සැරයක්ම වැටිලයි මං නැඟිට්ටේ

කාමුක දර්ශන බලන පුරුද්දෙන් මිදිලා මනසේ සාමය අද්දකින්න කෙනෙක්ට පුළුවන් වුණේ කොහොමද?

ඔයා විශ්වාස කරන දේ බයිබලයට එකඟයිද කියලා බලමුද?

ක්‍රිස්තියානියි කියලා කියාගන්න නිකායන් දහස් ගණනක් තියෙනවා. ඒ අයගේ අදහස් සහ ඉගැන්වීම් එකිනෙකට වෙනස්. සත්‍යය උගන්වන්නේ කවුද කියලා දැනගන්නේ කොහොමද?

බයිබලයේ කියන්නේ මොනවාද?

මිනිසුන්ව තමන්ට ළං කරගන්න දෙවියන් යම් ආගමික සංවිධානයක් පාවිච්චි කරනවාද?

තවත් අංග

බයිබලයේ තියෙන්නේ දෙවියන් කිව්ව දේවල්ද?

බයිබලයේ තියෙන්නේ දෙවියන් කිව්ව දේවල් කියලා බයිබලය ලිව්ව අයම කියනවා. ඒකට හේතු මොනවද?