Skip to content

පටුනට යන්න

මුරටැඹ 2017 අංක 2 | දෙවියන් ඔයාට දීපු වටිනාම තෑග්ග

ඔයා හිතන්නේ මොකක්ද?

දෙවියන් අපිට දීපු වටිනාම තෑග්ග මොකක්ද?

බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා.”යොහන් 3:16.

අපි වෙනුවෙන් මැරෙන්න දෙවියන් යේසුස්ව පොළොවට එව්වේ ඇයි කියලත් දෙවියන් දීපු ඒ තෑග්ග අගය කරන්න අපිට පුළුවන් කොහොමද කියලත් මේ ‘මුරටැඹ’ සඟරාවේ තියෙනවා.

 

මුල් පිටුවෙන්

මිල කරන්න බැරි තෑග්ගක්

සදාකාල ජීවිතය ලබාගන්න පුළුවන් මිල කරන්න බැරි වටිනා තෑග්ගක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඊට වඩා වටිනා තෑග්ගක් තියෙන්න පුළුවන්ද?

මුල් පිටුවෙන්

දෙවියන් දීපු තෑග්ග වටිනාම තෑග්ග වෙන්නේ ඇයි?

සමහර තෑගි හුඟක් වටින්නේ මොන හේතු නිසාද? ඒ හේතු ගැන හොඳට හිතුවොත් යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට තියෙන අගයත් තවත් වැඩි කරගන්න පුළුවන්.

මුල් පිටුවෙන්

දෙවියන් දීපු තෑග්ග අගය කරන්න ඔයාට පුළුවන් කොහොමද?

ක්‍රිස්තුස් අපි වෙනුවෙන් පෙන්වපු ආදරය නිසා අපි පෙලඹෙන්න ඕනෙ මොනවා කරන්නද?

ක්‍රිස්තියානි දේව සේවකයන්ට විවාහ වෙන්න බැරිද?

සමහර ආගම්වල පූජකයන් අවිවාහකව ඉන්න එක අනිවාර්ය දෙයක්. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

වහලුන්ට නිදහසක්

අතීතයේදී දෙවියන්ගේ සෙනඟ වහල්භාවයෙන් නිදහස් වුණා. ඒත් අදටත් මිනිසුන් මිලියන ගාණක් වහලුන් විදිහට දුක් විඳිනවා.

දීමෙන් ලැබෙන සතුට අද්දකින්න

දීමෙන් ඔයාටත් අනිත් අයටත් වෙන්නේ යහපතක්. දීමෙන් යාළුවන් අතර තියෙන බැඳීමත් එකමුතුකමත් වැඩි වෙනවා. දීමෙන් සතුටක් ලබන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබල් අනාවැකි, මේ කාලේ සිද්ධ වෙන දේවල් එක්ක සසඳද්දි අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” කියලා කියන්න පුළුවන්ද?

තවත් අංග

යේසුස්ගේ ජීවිත පූජාව වන්දියක් වුණේ කොහොමද?

යේසුස්ගේ ජීවිත පූජාව වන්දියක් වුණේ කොහොමද?