Skip to content

පටුනට යන්න

මුරටැඹ 2017 අංක 3 | අපේ ජීවිතවලට බලපාන අසරුවන් හතරදෙනෙක්

ඔයා හිතන්නේ මොකක්ද?

බයිබලයේ එළිදරව් පොතේ අසරුවන් හතරදෙනෙක් ගැන අනාවැකියක් තියෙනවා. ඒ ගැන සමහරු ඉන්නේ බයෙන්. තවත් අය ඒ ගැන දැනගන්න ලොකු ආසාවකින් ඉන්නවා. ඒ වගේ අනාවැකි ගැන බයිබලයේ කියන දේ බලන්න.

‘මේ අනාවැකියේ සඳහන් දේවල් ශබ්ද නඟා කියවන, ඊට සවන් දෙන අයට ලැබෙන්නේ ඉමහත් සන්තෝෂයකි.’එළිදරව් 1:3.

ඒ අසරුවෝ හතරදෙනා ගැන තියෙන අනාවැකිය අපිට ශුභාරංචියක් වෙන්නේ කොහොමද කියලා මේ සඟරාවේ තියෙනවා.

 

මුල් පිටුවෙන්

අසරුවන් හතරදෙනාගේ අනාවැකිය

සුදු පාට, රතු පාට, කලු පාට සහ සුදුමැලි අසරුවන් හතරදෙනා. එළිදරව් පොතේ සඳහන් අසරුවන් හතරදෙනාගේ ගමන ගැන හුඟදෙනෙක් දන්නවා.

මුල් පිටුවෙන්

අසරුවන් හතරදෙනා කවුද?

දර්ශනයෙන් අදහස් වෙන්නේ මොනවද කියලා දැනගන්න

විශ්වාසය වැඩි කරන තවත් සාක්ෂියක්

බයිබලයේ සඳහන් තත්තෙනයි කියන කෙනා ඇත්තටම හිටියාද කියන එක ප්‍රශ්නයක්. ඒත් මෑතකදී සොයාගත් පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් එයා ගැන හෙළි වුණා.

ජීවිත වෙනස් කළ පොතක්

බේස්බෝල් තමයි මගේ ජීවිතේ අංක එක වෙලා තිබුණේ

ක්‍රීඩාව අංක එක කරගෙන හිටිය සැමුවෙල්ගේ ජීවිතය බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් නිසා වෙනස් වුණා.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

“ඔබ ඉතා ලස්සන කාන්තාවක්”

ඊජිප්තුවේ පාරාවෝගේ කුමාරවරු සාරාගේ රූමත්කම ගැන පාරාවෝට දැන්නුවා. ඊටපස්සේ මොකද වුණේ කියලා ඔයා දන්නවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

දෙවියන් එක ආගමකට, ජාතියකට විශේෂත්වයක් පෙන්නනවාද?

තවත් අංග

එළිදරව් පොතේ අර්ථය මොකක්ද?

එළිදරව් පොත කියවලා, තේරුම්ගෙන, පිළිපදින අය සන්තෝෂවත් අය කියලා ඒ පොතේම සඳහන් වෙනවා.