මුරටැඹ - පාඩම් කලාපය 2017 දෙසැම්බර් 

2018 ජනවාරි 29–පෙබරවාරි 25 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

“ඔහු නැඟිටින බව මම දන්නවා”

නැවත නැඟිටීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

‘දෙවි ඒ දේ කරයි කියලා මට විශ්වාසයි’

නැවත නැඟිටීම අපේ ප්‍රධාන විශ්වාසයක් කියන්නේ ඇයි?

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගැලවුම්කරුගේ පෙළපතට ඇතුළත් වුණේ කුලුඳුලාට හිමි අයිතිය තිබුණ අය විතරද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානි යුවළක් උපත් පාලන ක්‍රමයක් විදිහට ලූපය පාවිච්චි කරන එක බයිබලයට එකඟද?

දෙමාපියෙනි, ‘ගැලවීමට මඟ පාදන අවබෝධය’ දරුවන්ට ලබා දෙන්න

තමන්ගේ දුව නැත්නම් පුතා දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න ඕනෙ කියලා කියද්දී දෙමාපියන්ට ඒ ගැන පොඩි බයකුත් දැනෙනවා. ගැලවීමට මඟ පාදන අවබෝධය’ ලබාගන්න දරුවාට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

යෞවනයෙනි, ‘ඔබේ ගැලවීම ස්ථිර කරගන්න’

බව්තීස්මය බැරෑරුම් වගකීමක් වුණත් ඒ පියවර ගන්න යෞවනයෙක් බය වෙන්න ඕනෙ නැහැ.

ජීවිත කතාව

හැම දෙයක්ම අත්හැරියේ ස්වාමියාව සතුටු කරන්නයි

වයස 16දී ෆීලික්ස් ෆහර්ඩෝ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වෙන්න තීරණය කළා. අවුරුදු 70කට වඩා වැඩි කාලයක් පස්සෙත් තමන්ගේ ස්වාමියා අනුව ගිය එක ගැන එයා පසුතැවෙන්නේ නැහැ.

සූචිය 2017 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපි

2017 මුරටැඹ සඟරාවේ පළ වුණ ලිපි ලේසියෙන්ම හොයාගන්න මේ ලැයිස්තුව උදව් වෙයි.