මුරටැඹ - පාඩම් කලාපය 2018 ජූලි 

2018 සැප්තැම්බර් 3-30 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මියන්මාරය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක් තමන්ගේ රට අත්හැරලා මියන්මාරයට ගිහින් සේවය කරන්න පෙලඹුණේ ඇයි?

ඔයා කැමති කාගේ පිළිගැනීම ලබන්නද?

දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට පිළිගැනීම ලබා දෙන විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ඔයා බලාගෙන ඉන්නේ කවුරු දිහාද?

මෝසෙස් අතින් වුණ බරපතළ වරදකින් අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

යෙහෝවා දෙවිගේ පැත්තේ ඉන්නේ කවුද?

යෙහෝවා දෙවිගේ පැත්තේ ඉන්න එක ඥානවන්තයි කියලා කායින්, සලමොන්, මෝසෙන් සහ ආරොන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන්

අපි අයිති යෙහෝවා දෙවිටයි

දෙවි එක්ක බැඳීමක් ඇති කරගන්න අපිට දුන්න අවස්ථාව අගය කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?

මිනිසුන් දිහා අනුකම්පාවෙන් බලන්න

අනිත් අය ඉන්න තත්වය, එයාලගේ ප්‍රශ්න තේරුම් අරන් පුළුවන් විදිවලින් එයාලට උදව් කරලා යෙහෝවා දෙවි පෙන්නන අනුකම්පාව ආදර්ශයට ගන්න.

අධ්‍යයනය තව රසවත් කරගන්නේ කොහොමද?

බයිබලේ අධ්‍යයනය කරද්දී ඒකේ තියෙන වටිනා මැණික් හොයාගන්න ඔයාට පුළුවන්.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

විවාහ වෙලා නැති දෙන්නෙක් සාධාරණ හේතුවක් නැතුව තනියම එකම තැනක රෑ ගත කළොත් ඒ දෙන්නා බරපතළ පාපයක් කළා කියන්න ඒක සාක්ෂියක්ද?