මුරටැඹ - පාඩම් කලාපය 2018 අගෝස්තු 

2018 ඔක්තෝබර් 1-28 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

තීරණයකට එන්න කලින් නිවැරදි තොරතුරු ලබාගන්න

තොරතුරු කිරලා මැනලා බලන්න උදව් වෙන්නේ මොන බයිබල් ප්‍රතිපත්ති තුනද?

පිටින් බලලා විනිශ්චය කරන්න එපා

පිටින් බලලා මිනිසුන් ගැන නිගමනවලට එන එක ඥානවන්ත දෙයක් නෙමෙයි කියන්නේ ඇයි කියලා බලමු.

ජීවිත කතාව

අධෛර්යය නොවී ශක්තිමත්ව ඉන්නයි මගේ අධිෂ්ඨානය

අවුරුදු 68ක් පුරා මිෂනාරි සේවය කරපු මැක්සිම් ඩැනිලේකෝගේ ජීවිත කතාව කියවලා බලන්න.

ත්‍යාගශීලී අය සන්තෝෂවත්

ත්‍යාගශීලී වෙද්දී සතුටක් අද්දකින්න පුළුවන් කොහොමද?

හැම දවසකම දෙවිත් එක්ක වැඩ කරන්න

දෙවිත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් විදි පහක් මොනවාද?

ඉවසිලිවන්තකම - විඳදරාගන්නේ හොඳ හේතුවක් ඇතුවයි

බයිබලේ කතා කරන ඉවසිලිවන්තකම මොකක්ද? ඒක වර්ධනය කරගන්න පුළුවන් කොහොමද? ඉවසන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

අතීතයෙන් බිඳක්

පෘතුගාලයෙත් සත්‍යයේ බීජ වැපුරුවා

මුල් කාලේ පෘතුගාලයේ හිටපු ප්‍රචාරකයන් මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද?