මුරටැඹ - පාඩම් කලාපය 2019 ජනවාරි 

2019 මාර්තු 4–අප්‍රියෙල් 7 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා

“කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය”

දුෂ්කරතා අද්දකිද්දී වුණත් කලබල නොවී සන්සුන්ව ඉන්න අපිට තියෙන හේතු තුනක් බලන්න.

සභාවේදී යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න

රැස්වීම්වලදී අදහස් දෙන එක ඔයාට අමාරුයිද? අදහස් දක්වන්න බය ඇයි කියලා තේරුම්ගන්නත් ඒකෙන් ගොඩ එන්නත් මේ ලිපිය ඔයාට උදව් වෙයි.

සිත ආරක්ෂා කරගමු

සාතන් අපේ සිත දූෂ්‍ය කරන්න හදන්නේ කොහොමද? සිත ආරක්ෂා කරගන්න අපිට පුළුවන් කොහොමද?

අපේ රජු ගැන කියා දෙන චාම් සැමරීමක්

යේසුස්ගේ මරණය සිහි කිරීමෙන් ඔහුගේ නිහතමානිකම, ධෛර්යය සහ ආදරේ ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

රැස්වීම්වලට යන්න අපිව පොලඹවන ගුණාංග

රැස්වීම්වලට සහභාගි වෙන එකෙන් අපේ ආදරේ, නිහතමානිකම සහ ධෛර්යය පේන්නේ කොහොමද?

පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයෙක්

කෙනත් කුක් ගැන විස්තර ටිකක් දැනගන්න.