මුරටැඹ 2019 අංක 1 | ඔබ සැබෑ දෙවියන්ව හඳුනනවාද?

සැබෑ දෙවියන්ව දැන හඳුනාගන්න උදව් වෙන වැදගත් ප්‍රශ්න හයකට උත්තර දැනගන්න.

ඔබ සැබෑ දෙවියන්ව හඳුනනවාද?

දෙවියන්ව දැන හඳුනාගන්න එකෙන් ඔහුට ළං වෙන්න අපිට පුළුවන්. ඒත් ඔහුව දැන හඳුනාගන්නේ කොහොමද?

දෙවියන්ගේ නම මොකක්ද?

දෙවියන්ගේ පෞද්ගලික නම මොකක්ද කියලා ඔයා දන්නවාද?

දෙවියන් මොන වගේ කෙනෙක්ද?

දෙවියන්ගේ ප්‍රධාන ගතිලක්ෂණ මොනවාද?

දෙවියන් දැනටමත් කරලා තියෙන්නේ මොනවාද?

ඔයා වෙනුවෙන්, ඔයාගේ අනාගතය වෙනුවෙන් දෙවියන් දැනටමත් කරලා තියෙන දේවල් ගැන දැනගත්තොත් ඔයා පුදුම වෙයි!

දෙවියන් අනාගතයේදී කරන්නේ මොනවාද?

දෙවියන්ගේ රාජ්‍යය මාර්ගයෙන් ඔයාට ලැබෙන ආශීර්වාද ගැන දැනගන්න.

දෙවියන්ව දැන හඳුනාගන්න එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

දෙවියන්ට ළං වෙද්දී ලැබෙන ආශීර්වාද මොනවාද?

දෙවියන්ට ළං වෙන්න ඔයාටත් පුළුවන්

දෙවියන්ට ළං වෙන්න අපිට උදව් වෙන දේවල් හතරක් බලන්න.