පිබිදෙව්! 2020 අංක 1 | මානසික පීඩනයෙන් මිදෙමු

මේ කාලේ මිනිසුන්ට දැනෙන පීඩනය එන්න එන්නම වැඩි වෙනවා. ඒත් මානසික පීඩනයෙන් මිදෙන්න ඔයාට කරන්න පුළුවන් හුඟක් දේවල් තියෙනවා.

ඔයා ඉන්නේ පීඩනයෙන්ද?

මානසික පීඩනයෙන් ගොඩ එන්න ඔයාට කරන්න පුළුවන් හුඟක් දේවල් තියෙනවා.

පීඩනයක් ඇති වෙන්න හේතු

පීඩනයක් ඇති වෙන්න හේතු වෙන දේවල් කිහිපයක් ගැන දැනගන්න. ඒ වගේ දේවල් නිසා ඔයාටත් පීඩනයක් දැනිලා තියෙනවාද කියලා හිතලා බලන්න.

පීඩනයක් දැනෙද්දී වෙන දේ

අපි හැමෝටම යම් අවස්ථාවලදී පීඩනයක් දැනෙනවා. ඒත් ඕනෑවට වඩා පීඩනයක් දැනුණාම ඒක ඔයාගේ ශරීරයට බලපාන්නේ කොහොමද කියලා දැනගන්න.

මානසික පීඩනයෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද?

මානසික පීඩනයට සාර්ථකව මුහුණ දෙන්න නැත්නම් පීඩනය අඩු කරගන්න උදව් වෙන යෝජනා කීපයක් බලන්න.

මානසික පීඩනයක් නැති ජීවිතයක් සිහිනයක් නෙවෙයි

අපිට දැනෙන පීඩනය සම්පූර්ණයෙන්ම නැති කරගන්න අපිට බැහැ. ඒත් යෙහෝවා දෙවියන්ට ඒ දේ කරන්න පුළුවන්.

“සන්සුන් මනසක් ගතට සුවයකි”

හිතෝපදේශ 14:30 සඳහන් වදන්වලින් පැහැදිලි වෙනවා බයිබලය ලියලා කොයි තරම් කාලයක් ගෙවිලා තිබුණත් ඒකේ සඳහන් මඟ පෙන්වීම්වල වටිනාකම අඩු වෙන්නේ නැහැ කියලා.