මුරටැඹ - පාඩම් කලාපය 2021 පෙබරවාරි 2021 අප්රියෙල් 5–මැයි දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා. “සෑම පුරුෂයෙකුගේම හිස ක්රිස්තුස්” ‘ස්ත්රියකගේ හිස පුරුෂයායි’ සභාවේ මූලිකත්වය ගැන ඇති කරලා තියෙන සැලැස්ම තේරුම්ගමු ජීවිත කතාව යෙහෝවා දෙවියන් මට ‘හරි මඟ පෙන්නුවා’ මේ හැම දෙයක්ම වුණේ එක හිනාවක් නිසයි! පීඩා සතුටින් විඳදරාගන්න