මුරටැඹ - පාඩම් කලාපය 2022 පෙබරවාරි
2022 අප්‍රියෙල් 4–මැයි 1 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.
පාඩම් ලිපිය 6
යෙහෝවා දෙවියන්ගේ තීරණ සැක කරන්න එපා!
පාඩම් ලිපිය 7
‘ප්‍රඥාවන්තයාගේ වදන්වලට සවන් දෙන්න’
පාඩම් ලිපිය 8
ඔයා දෙන උපදෙස් කෙනෙක්ගේ “සිත සතුටු” කරයිද?
ඔබ දැන සිටියාද?
අතීතයේදී ඊශ්‍රායෙල්වරු විවාහ ගිවිස ගැනීමකදී මනමාලියගේ පවුලේ අයට යම් ගෙවීමක් කළේ ඇයි?
ඔබ දැන සිටියාද?
නීතියේ කොබෙයියන්ව වගේම පරෙවියන්වත් පූජා කරන්න අවසර දීලා තිබුණා. ඒක ප්‍රයෝජනවත් වුණේ ඇයි?