මුරටැඹ - පාඩම් කලාපය 2023 ඔක්තෝබර් 

2023 දෙසැම්බර් 11–2024 ජනවාරි 7 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

සියවසකට පෙර - 1923

1923දී බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වල, සමුළුවල සහ දේශනා සේවයේ ලොකු වෙනසක් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සහෝදර සහෝදරියන් අතර තිබුණ එක්සත්කමත් තව තවත් වැඩි වුණා.

පාඩම් ලිපිය 42

කීකරු වෙන්න ඔයා ලෑස්තිද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2023 දෙසැම්බර් 11-17 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 43

දෙවියන් ඔයාව ශක්තිමත් කරනවා

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2023 දෙසැම්බර් 18-24 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 44

දේවවචනයේ හැම පැතිකඩක්ම පරීක්ෂා කරන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2023 දෙසැම්බර් 25-31 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 45

සංකේතවත් දේවමාලිගාවේ නමස්කාර කරන්න ලැබුණ අවස්ථාව අගය කරන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 ජනවාරි 1-7 දක්වා සතියේදියි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මන්නාවලට සහ වටුවන්ට අමතරව පාළුකරයේදී ඊශ්‍රායෙල්වරුන්ට කන්න තව දේවල් තිබුණාද?