කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම අවුරුද්දකම යේසුස් මිය ගිය දවස සිහිකරනවා. ඔවුන් ඒක පවත්වන්නේ යේසුස් එදා කරන්න කියලා ඉල්ලපු විදිහටමයි. (ලූක් 22:19, 20) යේසුස්ගේ ජීවිතය සහ මරණය ඔයාගේ ජීවිතයට ආලෝකයක් ගේන්නේ කොහොමද කියලා දැනගන්න, මේ වැදගත් අවස්ථාවට සහභාගි වෙන්න කියලා අපි ඔයාලටත් ආරාධනා කරනවා.