Skip to content

පටුනට යන්න

නොහිතන අයව අපේ යාළුවෝ කරගන්න පුළුවන්

නොහිතන අයව අපේ යාළුවෝ කරගන්න පුළුවන්

මේ වීඩියෝ එකේ ඉන්න අකිල් හිටියේ දුකෙන්. මොකද එයාගේ පරණ යාළුවන්ගෙන් එයාට වෙන් වෙන්න වුණා. ඒත් බයිබලේ දාවිත් සහ යොනාතාන්ගේ කතාව, හිතුවේවත් නැති කෙනෙක්ව යාළුවෙක් කරගන්න එයාට උදව් වුණා.