සිටිමි ඔබ හා පාරාදීසේ
1. ම-වා-ගන්-න දැන් ඔ-බ-ගේ සි-තේ
කෙ-ළි සෙල්-ලම් ක-රයි ස-තු-ටු සි-තින්
ඔ-බ පා-රා-දී-සේ
නො-නැ-ඟේ ම-ත-කෙ-ට අ-තී-තේ
ලො-ව පු-රා-ම දෙව් සෙ-න-ඟ වේ
රැ-ක-ගන්-නේ ඔ-වුන් එ-ය ආ-ද-රෙන්
ඔ-හු පො-රොන්-දු වූ සේ
“ස-ඳ ප-ව-ති-න තෙක්” වේ සා-මේ
දෙ-වි-ගේ ප්‍රේ-මේ
අ-ප සැ-ම-ට දැ-නේ
ඒ පා-රා-දී-ස-යේ
(අනුපදය)
දෙව්-ගේ පො-රොන්-දු සි-තේ
නැං-ගු-ර-මක් සේ-ම ස්ථි-ර වේ
ආ-ලෝ-ක-යක් වේ ජී-වි-ත-යේ
සි-ටි-මි ඔ-බ හා
ඒ පා-රා-දී-ස-යේ
2. ම-වා-ගන්-න දැන් ඔ-බ-ගේ සි-තේ
කෙත් ව-තු අ-ස-ලින් හෝ ගං ඉ-වු-රක් ළ-ඟින්
කැ-දැල්-ල වේ ඔ-බේ
ඔ-බ-ව සො-යා කෙ-නෙ-කු එයි
වැ-ල-ඳ-ගන්-න ඔ-බ
ක-ඳු-ළු වැ-ටේ නො-දැ-නි-ම
ය-ළි නෑ වෙන් වන්-නේ
ම-ර-ණෙ-ටත් නො-හැ-කි වේ-වි අ-ප
වෙන් ක-රන්-න-ට
දෙව්-ඳුන්-ගේ ප්‍රේ-මෙන්
ඒ පා-රා-දී-ස-යේ
(අනුපදය)
දෙව්-ගේ පො-රොන්-දු සි-තේ
නැං-ගු-ර-මක් සේ-ම ස්ථි-ර වේ
ආ-ලෝ-ක-යක් වේ ජී-වි-ත-යේ
සි-ටි-මි ඔ-බ හා
ඒ පා-රා-දී-ස-යේ
(අතුරුපදය)
දෙ-වි-ඳු කී සෑ-ම දේ
එ-ලෙ-සින්-ම වේ දෙව් කී ලෙ-සේ
සැ-ම-දෙ-නා-ගේ ආ-ශා-වන්
ඉ-ටු ක-රන්-න-ට දෙව් ආ-ශා වේ
(අනුපදය)
දෙව්-ගේ පො-රොන්-දු සි-තේ
නැං-ගු-ර-මක් සේ-ම ස්ථි-ර වේ
ආ-ලෝ-ක-යක් වේ ජී-වි-ත-යේ
සි-ටි-මි ඔ-බ හා
ඒ පා-රා-දී-ස-යේ
ඒ පා-රා-දී-ස-යේ
ඒ පා-රා-දී-ස-යේ
ඒ පා-රා-දී-ස-යේ