මුළු හිතින්ම සමාව දෙන්න
1. රැ-ය පු-රා-ම අ-ව-දි-යෙන්
ම-ම සි-ටින්-නේ අ-ම-නා-පෙන්
මා-ගේ සි-ත දෙන්-නේ රි-දුම්
කෙ-සේ-ද මා ස-මා-ව දෙන්-නේ
ම-කා ද-මා සි-දු වූ දේ?
මා-ගෙන් අ-ස-මි නි-ත-ර-ම
(පෙර අනුපදය)
මා-ගේ දෙ-වි-ට ම-ම කි-ය-මි
යෙ-හෝ-වා දෙව් ද-කී-වි සි-දු වූ දේ
ම-ගේ දු-ක ද-කී-වී
(අනුපදය)
දෙව් දේ ස-වි-ය
ත-නි-යෙන් බෑ ජ-ය-ගන්-න
දෙව්-නි, ස-මා-ව දෙන්-න-ට
දෙන්-න, උ-දව් දෙන්-න
දෙව් සි-හි ක-ර දේ
ස-මා-ව දෙන්-න ඔ-හු දෙ-න සේ
දෙව්-නි, ම-ගේ පි-යා-ණෙ-නි
දෙන්-න, උ-දව් දෙන්-න
ස-මා-ව දෙන්-න
2. ව-රින් ව-ර ක-ළ ව-ර-ද
නැ-ඟේ-වි ම-ත-ක-ය-ට
ඇයි මා ස-මා-ව නො-දී ඉන්-නේ?
වෙ-නස් ක-ළ යු-තු වේ ම-ම
ම-ගේ සි-තේ සි-තු-වි-ලි සැ-ම
ස-මා-ව දෙන්-න දෙව්-ඳුන් සේ
(පෙර අනුපදය)
මා-ගේ දෙ-වි-ට ම-ම කි-ය-මි
යෙ-හෝ-වා දෙව් ද-කී-වි සි-දු වූ දේ
ම-ගේ දු-ක ද-කී-වී
(අනුපදය)
දෙව් දේ ස-වි-ය
ත-නි-යෙන් බෑ ජ-ය-ගන්-න
දෙව්-නි, ස-මා-ව දෙන්-න-ට
දෙන්-න, උ-දව් දෙන්-න
දෙව් සි-හි ක-ර දේ
ස-මා-ව දෙන්-න ඔ-හු දෙ-න සේ
දෙව්-නි, ම-ගේ පි-යා-ණෙ-නි
දෙන්-න, උ-දව් දෙන්-න
ස-මා-ව දෙන්-න
ස-මා-ව දෙන්-න
ස-මා-ව දෙන්-න
ස-මා-ව දෙන්-න