අතහැර දාමු අමනාපේ
ඩවුන්ලෝඩ් කරගන්න.
1. බි-ඳී ගි-යා සි-ත මා-ගේ
ඔ-බ නි-සා මා මි-තු-රේ
අ-ම-නා-පේ හ-ද පත්-ලේ
වැ-ර-දියි මා ක-ර-න දේ
ක-ර-න දේ
(අනුපදය)
අ-තෑ-ර-දා ප-මා නො-වී
හ-දේ ක-හ-ට යා-ළු-වේ
ය-ළි ඉ-මු ස-මා-ව දී
මි-තු-රන් සේ, සො-යු-රන් සේ
2. මු-ළු සි-තින් සැ-ම-ට මා
ස-මා-ව දුන්-නත් කොයි ත-රම්
ස-ම නො-වේ කි-සි දි-නේ
දෙව් ප්‍රේ-මේ-ට
සි-ඳී නො-යයි ඒ ආ-ද-රේ
(අනුපදය)
අ-තෑ-ර-දා ප-මා නො-වී
හ-දේ ක-හ-ට යා-ළු-වේ
ය-ළි ඉ-මු ස-මා-ව දී
මි-තු-රන් සේ, සො-යු-රන් සේ
(අතුරුපදය)
ත-වත් නො-වී ප-මා
පි-ය-ව-ර ගන්-නේ මෙ-මා
ය-ළි වෙ-මු අ-පි
මි-තු-රන් සේ හ-දින් බැ-ඳි
3. දෙව්-ට ඕ-නේ ඔ-බයි, ම-මයි
සි-ටී-ම-ටයි මි-තු-රන් සේ
දුන්-නොත් ස-මා ස-හ-නෙ-කි
සැ-හැල්-ලු වේ සි-ත ම-ගේ
සි-ත ම-ගේ
(අනුපදය)
අ-තෑ-ර-දා ප-මා නො-වී
හ-දේ ක-හ-ට යා-ළු-වේ
ය-ළි ඉ-මු ස-මා-ව දී
මි-තු-රන් සේ, සො-යු-රන් සේ
මි-තු-රන් සේ, සො-යු-රන් සේ
ත-වත් නො-වී ප-මා