බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම

දෙවි සතුටු වෙන විදිහට අපේ ජීවිත ගත කරන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා. ඒවා අපේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් විවිධ පැති ගැන දැනගන්න.

නොහිතන අයව අපේ යාළුවෝ කරගන්න පුළුවන්

අපි හැමෝටම යාළුවෝ ඕනේ. හොඳ යාළුවන්ව හොයාගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

යෙහෝවා දෙවි ඔයාට උදව් කරයි

දෙවිට සේවය කරන්න ඔයා පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕනෙ නැහැ. දෙවිගේ උදව්වෙන් ඔයාට පුළුවන් ඕනම දුර්වලකමක් ජයගන්න.

උපදෙස්වලට සවන් දීමෙන් ඥානවන්ත වෙන්න

අපි අවධානය දෙන්න ඕනෙ උපදෙස්වලට, දෙන කෙනාට නෙමෙයි. වැඩිමහල්ලන් මාර්ගයෙන් දෙවි දෙන උපදෙස්වලින් දෙවි අපිට කොච්චර ආදරේද කියලා පැහැදිලි වෙනවා.