2018 සමුළු වැඩසටහන

“ධෛර්යවත් වෙන්න” 2018 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළු වැඩසටහන.

සිකුරාදා

මේ දවසේ තේමාව, ‘ධෛර්යවන්තව එඩිතරව සිටින්න.’ ඒක අරන් තියෙන්නේ යොෂුවා 1:7න්.

සෙනසුරාදා

දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කරන්න අපිට පුළුවන් කොහොමද?

ඉරිදා

අනාගතයේදී ඉටු වෙන්න නියමිත දේවලට හොඳින් මුහුණ දෙන්න දෙවිගේ සෙනඟට ධෛර්යය ඕනෙමයි.

සහභාගි වන අයගේ දැනගැනීම සඳහා

සමුළුවට අදාළ තොරතුරු ගැන දැනගන්න.