2019 සමුළු වැඩසටහන

2019 ‘ප්‍රේමය සදාතනිකයි’ කියන තේමාවෙන් පවත්වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළු වැඩසටහන.

සිකුරාදා

සිකුරාදා වැඩසටහනේ තේමාව, “එකිනෙකාට ප්‍රේම කරන්න කියා දෙවි ඔබට උගන්වා තිබේ.” ඒක අරන් තියෙන්නේ 1 තෙසලෝනික 4:9න්.

සෙනසුරාදා

සෙනසුරාදා වැඩසටහනේ තේමාව, “එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න.” ඒක අරන් තියෙන්නේ එෆීස 5:2න්.

ඉරිදා

ඉරිදා වැඩසටහනේ තේමාව, “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න.” ඒක අරන් තියෙන්නේ යූද් 21න්.

සහභාගි වන අයගේ දැනගැනීම සඳහා

සමුළුවට අදාළ තොරතුරු ගැන දැනගන්න.