Skip to content

දාවිත් දෙවිව විශ්වාස කළා

කොච්චර ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වුණත් දාවිත් දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කළා. ඒ නිසා යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළා. ඒ කොහොමද කියලත් දාවිත් වගේ අපිත් දෙවිට විශ්වාසවන්තව හිටියොත් දෙවි අපිට ආශීර්වාද කරන්නේ කොහොමද කියලත් මේ වීඩියෝ එකෙන් දැනගන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

බයිබල් චිත්‍ර කතා

නිර්භීතව වැඩ කළ දාවිත්

දාවිත්ට එච්චර නිර්භීතකමක් ආවේ කොහොමද? ඔයාටත් දාවිත් වගේ බය නැතුව හරි දේ කරන්න පුළුවන්. ඒ කොහොමද?

චිත්‍ර පිටුව

දාවිත් සටනට ගියේ යෙහෝවා දෙවිගේ නාමයෙන්

දෙවිගේ නමේ තේරුම ඉගෙනගන්න දරුවාට උදව් කරන්න.

චිත්‍ර පිටුව

බලසම්පන්න ආයුධ නොතිබුණත් නිර්භීතව වැඩ කළ දාවිත්

දාවිත් සහ ගොලියත්ගේ කතාවේ ඉන්න චරිතවලට ගැළපෙන පින්තූරය හොයන්න.