සැබෑ ආදරය

නවකතාවල කියන විදිහට ආදරයක් ඇති කරගන්න ගියොත් ඒකේ අවසානය දුකක්. ඒත් සැබෑ ආදරයක් ඇති වෙන්නේ හැමදාටම ගැළපෙන බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව පටන්ගන්න ආදරයකින්.

සැබෑ ආදරය - හැඳින්වීම

විවාහ වීමේ අරමුණෙන් කෙනෙක්ව ආශ්‍රය කරන විදිහ එක් එක් සංස්කෘතියට අනුව වෙනස් වෙනවා. ඒත් මේ වීඩියෝ එකේ ඕනම කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන ප්‍රතිපත්ති තියෙනවා.

සැබෑ ආදරය

බයිබලේ තියෙන ප්‍රතිපත්ති ක්‍රිස්තියානි කෙනෙකුට හොඳ විවාහ සහකරුවෙක් හොයාගන්නත් ඒ වගේම විවාහ වෙලා ඉන්න අයට එකිනෙකාට සැබෑ ආදරයක් පෙන්වන්නත් උදව් වෙනවා.