දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!

මිලියන ගණන් දෙනෙක් අද දෙවිගේ රාජ්‍යයේ පාලනය යටතේ සැබෑ සතුට සහ රැකවරණය අද්දකිනවා. ඒ රාජ්‍යයේ පුරවැසියෙක් වෙන්න ඔබත් කැමතිද?

පාලක මණ්ඩලයෙන් ලියුමක්

1914 ඔක්තෝබර් 2වෙනිදා චාල්ස් ටේස් රසල් කරපු නිවේදනය අද ඇත්තක් වෙලා තියෙන්නේ කොහොමද?

1වෙනි පරිච්ඡේදය

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

යේසුස් වැඩිපුරම කතා කළේ දෙවිගේ රාජ්‍යය ගැනයි. දෙවිගේ රාජ්‍යය පැමිණෙන්නේ කවදාද සහ කොහොමද?

2වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා ඇත

දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවන්න කලින් දෙවිගේ සෙනඟව ඒකට සූදානම් කළේ කවුද? දෙවිගේ රාජ්‍යය ඇත්ත ආණ්ඩුවක් කියලා කියන්න තියෙන හේතු මොනවාද?

3වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවි තම අරමුණ හෙළි කරයි

දෙවිගේ රාජ්‍යය පිහිටුවන එක දෙවිගේ මුල් අරමුණට අයිති වුණාද? දෙවිගේ රාජ්‍යය ගැන තොරතුරු යේසුස් හෙළි කළේ කොහොමද?

4වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවි තම නාමය ගෞරවයට පත් කරයි

දෙවිගේ රාජ්‍යයෙන් දෙවිගේ නම ගෞරවයට පත් වෙලා තියෙන්නේ කොහොමද? යෙහෝවා දෙවිගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරන්න ඔබ කරන්නේ මොනවාද?

5වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යය ගැන රජ තොරතුරු හෙළි කරයි

දෙවිගේ රාජ්‍යය ගැනත් එහි පාලකයන් සහ යටත්වැසියන් ගැනත් එයට පක්ෂපාත වෙන්න ඕනෙ කොහොමද කියලත් දැනගන්න.

6වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දේශනා කරන සෙනඟක් - දෙවිගේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි

අවසාන කාලයේදී ශුභාරංචිය දේශනා කරන්න දෙවිගේ සේවකයන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා කියලා යේසුස් විශ්වාස කළේ ඇයි? රාජ්‍යය ගැන සත්‍යය දැනගන්න ලැබුණු එක ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

7වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දැනුම් දෙන ක්‍රම - වැඩිදෙනෙක්ට දැනුම් දෙන්න පියවර ගනියි

අවසානය එන්න කලින් වැඩිදෙනෙකුට ශුභාරංචිය ගැන දැනුම් දෙන්න දෙවිගේ සෙනඟ පාවිච්චි කරලා තියෙන ක්‍රම ගැන දැනගන්න.

8වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දැනුම් දෙන්න උදව් වෙන දේවල් - හැමෝටම ශුභාරංචිය දැනුම් දෙන්න ප්‍රකාශන නිකුත් කරයි

අපේ පරිවර්තන වැඩකටයුතු දිහා බලද්දී අපිට යේසුස්ගේ උපකාරය තියෙනවා කියලා ඔප්පු වෙන්නේ කොහොමද? දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා අපේ ප්‍රකාශනවලින් ඔප්පු වෙන්නේ කොහොමද?

9වෙනි පරිච්ඡේදය

දේශනා සේවයේ ප්‍රතිඵල - “අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්”

පොළොවේ අස්වැන්න නෙළන වැඩේ ගැන යේසුස් ඔහුගේ ගෝලයන්ට වැදගත් කරුණු දෙකක් ඉගැන්නුවා. ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

10වෙනි පරිච්ඡේදය

සැබෑ නමස්කාරය පවිත්‍රව තියාගන්න රජ උදව් කරයි

නත්තලේ සහ කුරුසයේ තියෙන සමානකම මොකක්ද?

11වෙනි පරිච්ඡේදය

සදාචාරමය අතින් පවිත්‍ර කරයි - ශුද්ධ දෙවිව ආදර්ශයට ගන්න සෙනඟක්

එසකියෙල් දර්ශනයෙන් දැක්ක දේවමාලිගාවේ මුරකුටි සහ දොරටු, 1914න් පස්සේ හිටිය දෙවිගේ සෙනඟට අදාළ වෙන විදිහ.

12වෙනි පරිච්ඡේදය

“සමාදානයේ දෙවිට” සේවය කරන්න සංවිධානය වෙයි

බයිබලයේ අවුල්සහගත කියන වචනයේ විරුද්ධ පදය හැටියට සඳහන් කරලා තියෙන්නේ නිරවුල් හෝ පිළිවෙළ කියන වචනය නෙවෙයි. ඒ වෙනුවට සමාදානය කියන වචනයයි. ඒ ඇයි? ඒකෙන් අපිට තියෙන පාඩම මොකක්ද?

13වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් අධිකරණයේ පෙනී සිටියි

මේ කාලයේදීත් දෙවිගේ සෙනඟ වෙනුවෙන් ගමාලියෙල් වගේ නිර්භීතව කතා කරන විනිසුරුවන් ඉන්නවා.

14වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යයට පක්ෂපාතව සිටියි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ආපු පීඩා “ගංගාව” පොළොව ගිල දැම්මා.

15වෙනි පරිච්ඡේදය

නමස්කාර කරන්න තියෙන අයිතිය රැකගන්න ගත්ත උත්සාහය

දෙවිගේ නීතිවලට එකඟව ක්‍රියා කරන්න තියෙන අයිතිය වෙනුවෙන් දෙවිගේ සෙනඟ සටන් කරලා තියෙනවා.

16වෙනි පරිච්ඡේදය

නමස්කාර කරන්න එකට රැස් වෙයි

යෙහෝවා දෙවිට නමස්කාර කරන්න එකට රැස් වෙන එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

17වෙනි පරිච්ඡේදය

දෙවිගේ සේවකයන්ව පුහුණු කරයි

පැවරුම් හොඳින් ඉටු කරන්න විවිධ පාසැල්වලින් දේවසේවකයන්ව පුහුණු කරලා තියෙන්නේ කොහොමද?

18වෙනි පරිච්ඡේදය

රාජ්‍යයේ වැඩකටයුතුවලට මුදල් ලැබෙයි

මුදල් ලැබෙන්නේ කොහොමද? මුදල් පාවිච්චි කරන්නේ මොනවාටද?

19වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන ඉදි කිරීම් කටයුතු

නමස්කාර කරන්න එකතු වෙන ගොඩනැඟිලිවලින් දෙවිට ලොකු ගෞරවයක් ලැබුණත් දෙවිට වැඩියෙන්ම වටින්නේ ඒ ගොඩනැඟිලි නෙවෙයි.

20වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන සහන සේවා කටයුතු

සහන සේවා කටයුතු යෙහෝවා දෙවිට කරන පරිශුද්ධ නමස්කාරයට අයිතියි කියලා අපි දන්නේ කොහොමද?

21වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන අය විනාශ වෙයි

හර්-මගෙදොන් යුද්ධයට දැන් ඉඳලම සූදානම් වෙන්න ඔබට පුළුවන්.

22වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යයෙන් දෙවිගේ කැමැත්ත පොළොව පුරා ඉටු වෙයි

යෙහෝවා දෙවි දීලා තියෙන හැම පොරොන්දුවක්ම ඉටු වෙයි කියලා නිසැක වෙන්න පුළුවන් ඇයි?