හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න

මේ පොත හදලා තියෙන්නේ බයිබලය පාඩම් කරන්න උදව්වක් විදිහටයි. අපි නොමිලේ කරන බයිබල් සාකච්ඡාවලදී ඒක පාවිච්චි කරන්න පුළුවන්.

පාඩම්

පාඩම්

පාඩම්

Sorry, there are no terms that match your selection.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

නිතර අසන ප්‍රශ්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් සාකච්ඡාවන් කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගද්දී ඔයා කැමති බයිබලයක් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. ඒකට ඔයාගේ පවුලේ අයටත් යාළුවන්ටත් ආරාධනා කරන්න පුළුවන්.