“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනී මට උත්සාහ දරන්න දෙවිගේ ප්‍රේමය”

හැමදාම බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්නත් දිගටම දෙවිගේ ප්‍රේමය ලබන්නත් මේ පොත ඔබට උදව් වෙයි.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය දෙවිට ආදරේ කරන හැම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ හැමදාටම දෙවිගේ ආදරය ලබන යේසුස්ව ආදර්ශයට ගන්න කියලයි.

1වෙනි පරිච්ඡේදය

‘දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන දේ’

දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ පෙනන්න පුළුවන් විදිහ හරිම සරල වාක්‍යයකින් බයිබලයේ කියලා තියෙනවා.

2වෙනි පරිච්ඡේදය

නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගන්නේ කෙසේද?

දෙවි පිළිකුල් කරන දේවල් කරමින් අපිට නිදොස් හෘදය සාක්ෂියක් තියාගන්න පුළුවන්ද?

3වෙනි පරිච්ඡේදය

දෙවිගේ මිතුරන් අපගෙත් මිතුරන් කරගනිමු

යෙහෝවා දෙවි හැම කෙනෙක්වම මිතුරෙක් හැටියට තෝරගන්නේ නැහැ. අපිත් දෙවිව ආදර්ශයට ගමු.

4වෙනි පරිච්ඡේදය

අධිකාරියක් ඇති අයට ගෞරව කරමු

අධිකාරියක් ඇති අයට ගෞරව කරන්න කියා අපෙන් ඉල්ලා සිටින අවස්ථා තුනක් ගැන බයිබලයේ සඳහන් වෙනවා.

5වෙනි පරිච්ඡේදය

මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවෙමු

අපිට මේ ලෝකයේ තියෙන දේවලට සම්බන්ධ නොවී ඉන්න පුළුවන් විදි 5ක් ගැන බයිබලයේ සඳහන් වෙනවා.

6වෙනි පරිච්ඡේදය

විනෝදය සම්බන්ධයෙන් ඥානවන්ත තේරීම් කරමු

ඥානවන්ත තීරණ ගන්න උදව් වෙන ප්‍රශ්න තුනක් තියෙනවා.

7වෙනි පරිච්ඡේදය

දෙවි මෙන් ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකමු

තව මොන ක්‍රමවලින්ද වෙන කෙනෙක්ගේ ජීවිතයක් අපි ගන්නේ?

8වෙනි පරිච්ඡේදය

දෙවි ප්‍රේම කරන්නේ පවිත්‍ර අයටයි

දෙවිගේ කෝණයෙන් ඔබේ ජීවිතය අපිරිසිදු කරන දේවල් මොනවද කියලා බයිබලේ පෙන්නලා තියෙනවා.

9වෙනි පරිච්ඡේදය

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”

සෑම අවුරුද්දකම දහස් ගණන් ක්‍රිස්තියානීන් දුරාචාරය කියන උගුලට හසු වෙනවා. මේ උගුලට හසු නොවී ඉන්න ඔබට පුළුවන් කොහොමද?

10වෙනි පරිච්ඡේදය

විවාහය දෙවිගෙන් ලද දීමනාවක්

විවාහය සාර්ථක කරගන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා විවාහක නම් හැමදාටම විවාහ බැඳීම ශක්තිමත්ව තියාගන්නේ කොහොමද?

11වෙනි පරිච්ඡේදය

“විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි”

ඔයාගේ විවාහ බැඳීම ශක්තිමත් කරන ප්‍රශ්න 6ක්

12වෙනි පරිච්ඡේදය

‘දිරිගන්වනසුලු දේවල්’ ගැන කතා කරමු

වචනවලින් අනිත් අයව ගොඩනංවන්න නැත්නම් බිඳ දානන්න පුළුවන්. කතා කිරීමේ හැකියාව දීපු දෙවිට ගෞරවයක් වෙන විදිහට කතා කරන්න ඉගෙනගන්න.

13වෙනි පරිච්ඡේදය

දෙවි පිළිකුල් කරන උත්සව හා චාරිත්‍ර

සමහර උත්සව සහ නිවාඩු දවස්වලින් දෙවිට ගෞරවයක් ගේනවා කියලා හිතුවත් ඇත්තටම ඒවායින් සිද්ධ වෙන්නේ දෙවිව අසතුටු කිරීමයි.

14වෙනි පරිච්ඡේදය

සෑමවිටම අවංකව කටයුතු කරමු

අනිත් අය එක්ක අවංකව වැඩ කරන්න කලින් අපේ පැත්තෙන් කරන්න ඕන දෙයක් තියෙනවා.

15වෙනි පරිච්ඡේදය

වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තෘප්තියක් ලබමු

රැකියාවක් හොයද්දී සලකා බලන්න ඕන ප්‍රශ්න 5ක් තියෙනවා. ඒවා සලකා බැලුවොත් රැකියාව තෝරගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්.

16වෙනි පරිච්ඡේදය

යක්ෂයාටත් ඔහුගේ කපටි ක්‍රියාවලටත් විරුද්ධව සිටිමු

සාතන්ට තියෙන බලය තේරුම් අරන් ඒවාට සම්බන්ධ දේවලින් වැළකිලා ඉන්න ඕනෙ ඇයි?

17වෙනි පරිච්ඡේදය

“ඔබේ විශ්වාසය ගොඩනඟා ගන්න”

හැමදාම දෙවිගේ ප්‍රේමය ලබන්න නම් ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕනේ. ඒකට උදව් වෙන පියවර තුනක් දැනගන්න.

උපග්‍රන්ථය

සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ කටයුතු කළ යුතු අයුරු

සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙක් එක්ක ආශ්‍රය කිරීම සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනෙද?

උපග්‍රන්ථය

ස්ත්‍රියක් හිස වසාගත යුතු අවස්ථා හා හේතු

ස්ත්‍රියක් හිස වසාගන්න ඕනෙ ඇයි කියලා බයිබලේ කාරණා තුනක් පෙන්නනවා.

උපග්‍රන්ථය

කොඩියට ආචාර කිරීම, ඡන්ද දැමීම හා අනිවාර්ය සේවා

මේ කාරණා සම්බන්ධයෙන් නිදොස් හෘදය සාක්ෂියක් තියාගන්න උදව් වෙන්නේ මොන බයිබල් ප්‍රතිපත්තිද?

උපග්‍රන්ථය

රුධිරයේ අනුකොටස් හා ප්‍රතිකාර ක්‍රම

සරල පියවර කීපයක් ගැනීමෙන් රුධිරය සම්බන්ධ ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.

උපග්‍රන්ථය

ස්වයංවින්දනයේ ග්‍රහණයෙන් මිදීම

අපවිත්ර පුරුද්දක් වෙන ස්වයංවින්දනයෙන් මිදෙන්න ඔයාට පුළුවන් කොහොමද?

උපග්‍රන්ථය

දික්කසාදය හා එකිනෙකාගෙන් වෙන් වීම

බයිබලයේ කියන විදිහට දික්කසාද වුණ කෙනෙක්ට නැවත විවාහ වෙන්න පුළුවන් මොන වගේ තත්වයක් මතද?

උපග්‍රන්ථය

ගනු දෙනු කිරීම්වලදී මතු වන ගැටලු විසඳාගැනීම

ක්‍රිස්තියානි කෙනෙක්ට තවත් ක්‍රිස්තියානි අයෙකුට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන්ද?