2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත

සියරා ලියොන් සහ ගිනියාව ගැන තිබෙන විශේෂ වාර්තාව ඇතුළුව ලොව වටා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අද්දැකීම් සහ වාර්තා කියවා බලන්න.

2014 වාර්ෂික පදය

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!” 2014 වසරේ අපගේ වාර්ෂික පදයයි.—මතෙව් 6:10

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් එවා තිබෙන දිරිගන්වනසුලු ලිපිය කියවා බලන්න.

වේගයෙන් ඉදිරියට යන සංවිධානයක්

ලෝක මූලස්ථානය වෝර්වික්වලට ගෙනයන්න ගත් තීරණයට දෙවිගේ ආශීර්වාදය තිබෙන බව පැහැදිලියි.

jw.org වෙබ් අඩවිය - “සියලු ජාතීන්ට සාක්ෂියක්”

“සියලු ජාතීන්ට සාක්ෂියක්” දරන්න අපේ වෙබ් අඩවිය කදිම මෙවලමක්.

‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක ගැන අගය පළ කරමින්

‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක ගැන ගොඩක් අය තම අගය පළ කළා.

බොහෝදෙනෙකුගේ සිත්ගත් කාටූන් වැඩසටහන්

මෙම කාටූන් වැඩසටහන්වලින් ලොව පුරා සිටින බොහෝදෙනෙක් ප්‍රයෝජන ලබා තියෙන විදිහ දැනගන්න.

ඓතිහාසික තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනයක්

යෙහෝවාදෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනය නැරඹීමට පෙලඹීමක් ඇති කරන මෙම ලිපිය කියවන්න.

නීතිය හා සම්බන්ධ වාර්තා

රටවල් 12ක සිටින සාක්ෂිකරුවන් මුහුණ දෙන නීතිමය ගැටලුවලින් පෙනී යන්නේ ඔවුන්ගේ නමස්කාර කටයුතුවලට තවමත් බාධා එල්ල වන බවයි.

නන් දෙසින් වාර්තා - ලොව වටා සිදුවීම්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැස්වීම් පැවැත්වීමට සුදුසු ස්ථාන ගොඩනඟන්න මහත් වෙහෙසක් දරනවා.

ශාඛා කාර්යාල කැප කිරීම්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල කැප කිරීමේ උත්සව ගැන තොරතුරු දැනගන්න.

අප්‍රිකා මහද්වීපය

අප්‍රිකා මහද්වීපයේ වැසියන් බයිබල් සත්‍යය ආශාවෙන් පිළිගන්නවා. කලින් මත්පැන්වලට සහ දුම් පානයට ඇබ්බැහි වී සිටි කෙනෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගත් ආකාරය ගැන දැනගන්න.

උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප

මේ අද්දැකීම්වලින් පෙන්වන්නේ අන් අයට උපකාර කිරීමෙනුත් විරුද්ධවාදිකම් දරාගෙන බයිබල් සත්‍යය අන් අයට කියන්න ගන්න උත්සාහයෙනුත් හොඳ ප්‍රතිඵල ලැබෙන බවයි.

ආසියාව සහ මැදපෙරදිග

දේශනා කරන්න දරන උත්සාහය ඇත්තෙන්ම ප්‍රතිඵල දායකයි. අන්ධ, ගොළු හා බිහිරි කෙනෙකුටත් සත්‍යය කියා දෙන්න ගත් උත්සාහය ගැන දැනගන්න.

යුරෝපය

සාක්ෂිකරුවන් ගැන වැරදි අදහස් ඇති වෙන්නේ ඔවුන් ගැන වැරදි තොරතුරු ලබා දෙන නිසයි. එවැනි වැරදි අදහස් බිඳ දැමූ ගුවන්විදුලි වැඩසටහනක් ගැන දැනගන්න.

ඕෂනියාව

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්වල ජීවත් වන අයට සත්‍යය කියා දීමට ලිපි ලිවීමත් උපකාරවත් වී තිබෙනවා. සමහර අය ඒවාට “දෙවියන්ගෙන් ලැබෙන ලියුම්” කියලා කියන්නේ ඇයි කියලා දැනගන්න.

සියරා ලියොන් සහ ගිනියාව ගැන තොරතුරු බිඳක්

සියරා ලියොන් සහ ගිනියාවේ ජනයා ගැනත් ඔවුන්ගේ ආගම සහ භාෂාව ගැනත් තොරතුරු දැනගන්න.

1915 සිට1947 දක්වා මුල් කාලය (1වෙනි කොටස)

මුල්ම බව්තීස්මලත් සාක්ෂිකරුවා ෆ්‍රීටවුන් නගරයට පැමිණියේ 1915දීයි. එදා පටන් බොහෝ අය බයිබලය ගැන ඉගෙනගන්න කැමති වුණා.

1915 සිට1947 දක්වා මුල් කාලය (2වෙනි කොටස)

පූජකයන් දෙවිගේ සෙනඟව නිහඬ කරන්න උත්සාහ කළත් “ඔවුන් කළ නපුරු දේවල් දෙවි ආපසු ඔවුන් පිටටම” හැරෙව්වා.

1915 සිට 1947 දක්වා මුල් කාලය (3වෙනි කොටස)

ෆ්‍රීටවුන් සභාවේ අය උද්‍යෝගයෙන් දෙවිට සේවය කළා.

“අවුරුද්දක් යන්න කලින් මැරෙයි”

සකේයස්ට සතියට දෙවතාවක් රැස්වීමට යන්න කිලෝමීටර් 8ක පමණ දුරක් පයින් යන්න සිදු වුණා. ඒකට ලොකු කන්දකින් බහින්නත් වුණා. ඔහු සත්‍යය දැනගත්තේ කොහොමද?

ඔහුට කිව්වේ “බයිබල්” බ්‍රවුන් කියලයි

විලියම් ආර්. බ්‍රවුන් කැරිබියන් දූපත්වල සහ බටහිර අප්‍රිකාවේ දේශනා කළා. මනුෂ්‍යයෙකුට ලැබිය හැකි උතුම්ම වරප්‍රසාදයක් තමන්ට ලැබී තිබෙනවා කියා ඔහු විශ්වාස කළේ ඇයි කියා දැනගන්න.

1945 සිට 1990 දක්වා ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරයි.’—දානි. 12:3. (1වෙනි කොටස)

මිෂනාරිරුන්ගේ පැමිණීමත් සමඟ රට පුරා ශුභාරංචිය ව්‍යාප්ත වුණා.

චිත්‍රපටිය බලන්නම ඕන වුණා

1956දී ෆ්‍රීටවුන් සභාවේ සහෝදරයන් ‘නව ලෝක සමාජය ක්‍රියාත්මක වෙයි’ කියන චිත්‍රපටිය පෙන්වීමට සැලසුම් කළා. ඒක බලන්න සෙනඟ ආවද?

1945 සිට 1990 දක්වා ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරයි.’—දානි. 12:3. (2වෙනි කොටස)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විවාහයට ගරු කරන සෙනඟක් හැටියට සියරා ලියොන් සහ ගිනියාව පුරා ප්‍රසිද්ධයි.

1945 සිට 1990 දක්වා ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරයි.’—දානි. 12:3. (3වෙනි කොටස)

සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් යෝජනාවක් සම්මත කරගන්න “පෝරෝ” කණ්ඩායමේ නායකයන් උත්සාහ දැරුවේ ඇයි කියා දැනගන්න.

ගුප්ත ආගමික කණ්ඩායම්

බටහිර අප්‍රිකාවේ සිටින ගුප්ත ආගමික කණ්ඩායම් තම සාමාජිකයන්ගේ ජීවිතවලට බලපෑම් කරන්නේ කොහොමද?

1945 සිට 1990 දක්වා ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරයි.’—දානි. 12:3. (4වෙනි කොටස)

සාක්ෂිකරුවන්, බොහෝදෙනෙකුට අකුරු ලියන්න, කියවන්නත් බයිබලය ගැනත් ඉගැන්වූවා. බොහෝ අය ලියන්න කියවන්න ඉගෙනගත්තාට පස්සේ අපේ ප්‍රකාශන පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවක් මතු වුණා.

අමුතුම පාස්පොට් එකක්!

අවශ්‍ය ලියකියවිලි හෝ පාස්පෝට් එකක් නැතිව සහෝදරයන් දේශ සීමාව හරහා ගොස් ගිනියාවේ පැවැත්වූ සමුළුවට ගියේ කොහොමද?

යෙහෝවා දෙවි මාව ඉසිලුවා

පෝලියෝ රෝගයෙන් පීඩා විඳින ජේ කැම්බල්ට රැස්වීමට යන්න ඕන වුණා. ලී ආධාරකයක් පාවිච්චි කළ ඇයට රැස්වීමට යන්න පුළුවන් වුණාද?

1991 සිට 2001 දක්වා “දුක් පීඩා නමැති ගිනි උදුනේ”—යෙසා. 48:10. (1වෙනි කොටස)

යුද්ධය පැවති කාලයේත් සාක්ෂිකරුවන් තම සහෝදරයන්ට සහ අනිකුත් අයට අවශ්‍ය දේවල් ලබා දීමෙන් උපකාර කළා. ඔවුන් නිර්භීතව කටයුතු කළේ කොහොමද කියලා දැනගන්න.

1991 සිට 2001 දක්වා “දුක් පීඩා නමැති ගිනි උදුනේ”—යෙසා. 48:10. (2වෙනි කොටස)

ගැටුම්කාරී තත්වයන් මැදත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ‘ඉගැන්වීම් කටයුතුවල සහ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයේ’ දිගටම නියැලුණා.

සොල්දාදුවෙක් පුරෝගාමියෙක් වෙයි

සොල්දාදුවෙක් සාක්ෂිකරුවන්ගේ රැස්වීමට ගිය මුල් දවසේ ඔහුව ආදරයෙන් පිළිගත් විදිහ සිහි කරයි. ඔහු ජීවිතය වෙනස් කරගත්තේ කොහොමද කියා දැනගන්න.

අපි කැරලිකරුවන්ගෙන් බේරුණා!

1991 වසරේ පෙන්ඩෙම්බු නගරයේ දරුණු සටන් පැවති කාලයේදී සාක්ෂිකරුවන්ගේ ජීවිත ගැලවුණේ කොහොමද කියා දැනගන්න.

මුරටැඹ මනුස්සයා

සිවිල් යුද්ධය පැවති කාලයේ ෆ්‍රීටවුන් නගරයේ සිට ගිනියාවේ කොනක්‍රි නගරයට පොත් පත් එහා මෙහා ගෙන යන්න ඉදිරිපත් වුණ කෙනෙක්. ඔහුට ඒ දේ කරන්න පුළුවන් වුණේ කොහොමද?

දියමන්තිවලට වඩා වටින දෙයක්

ටැම්බා ජොෂායා, සාක්ෂිකරුවෙක් වෙන්න කලින් දියමන්ති ආකාරවල සේවය කළා. දියමන්තිවලට වඩා වටිනා දෙයක් ලැබුණා කියා ඔහු කියන්නේ ඇයි?

2002 සිට 2013 දක්වා මෑත කාලයේදී සිදු වූ වර්ධනය (1වෙනි කොටස)

සිවිල් යුද්ධය අවසන් වුණාට පස්සේ සභා ගණන වැඩි වුණා. නමස්කාර මධ්‍යස්ථාන ගොඩනැඟුවා. සාක්ෂිකරුවන් ටිකදෙනෙක් ඉන්න පැතිවලට විශේෂ පුරෝගාමීන්ව යැව්වා.

2002 සිට 2013 දක්වා මෑත කාලයේදී සිදු වූ වර්ධනය (2වෙනි කොටස)

අදටත් ශුභාරංචිය අහන්න කැමති තව ගොඩක් අය ඉන්නවා කියලා දෙරටේම සේවය කරන සාක්ෂිකරුවන්ට විශ්වාසයි.

කොහේ හිටියත් දෙවිට සේවය කරනවා

කැරලිකරුවන් කෝයින්ඩු නගරයට පහර දෙද්දී ෆිලිප් ටෙංබේ සහ ඔහුගේ භාර්යාව ඒ ප්‍රදේශයෙන් පලා ගියා. කඳවුරුවල නමස්කාර මධ්‍යස්ථාන 5ක් හදන්න ඔවුන් උදව් කළා.

සියරා ලියොන්වලට මගේ හිත ගියා

සින්ඩි මැක්එන්ටීර් මිෂනාරිවරියක් ලෙස 1992 සිට අප්‍රිකාවේ සේවය කරනවා. සියරා ලියොන්වල දේශනා කරන්න ඇය කැමත්තක් දක්වන්නේ ඇයි කියා දැනගන්න.

සියවසකට පෙර - 1914

බයිබල් ශිෂ්‍යයන් දශක ගණනාවක සිට සුවිශේෂී වසරක් ලෙස ප්‍රකාශ කරමින් සිටි 1914 උදා වුණා.