දූපුතුන්ට කියා දෙන්න

දෙමව්පියෙනි, මේ සඟරාව පාවිච්චි කරලා බයිබලයේ තියෙන වැදගත් පාඩම් දරුවන්ට කියලා දෙන්න.

හැඳින්වීම

දරුවන්ව හදා වඩා ගද්දී ද්විතීය කතාව පොතේ සඳහන් මඟ පෙන්වීම් දෙමව්පියන්ට හුඟක් ප්‍රයෝජනවත් වෙයි.

1වෙනි පාඩම

දැනගන්න ආසාවෙන් හිටපු රහසක්

බයිබලයේ රහසක් ගැන කතා කරනවා. ඒකට කියන්නේ “පරිශුද්ධ රහස” කියලයි. ඒ රහස ගැන දැනගන්න කැමතිද?

2වෙනි පාඩම

දෙවිගේ හිත සතුටු කරපු රෙබෙකා

රෙබෙකා වගේ වෙන්න අපිට පුළුවන් කොහොමද? මේ කතන්දරේ කියවලා රෙබෙකා ගැන දැනගන්න.

3වෙනි පාඩම

යෙහෝවා දෙවිව විශ්වාස කරපු රාහබ්

යෙරිකෝව නගරය විනාශ වෙද්දී රාහබ්ටයි එයාගේ පවුලේ අයටයි බේරෙන්න පුළුවන් වුණේ කොහොමද?

4වෙනි පාඩම

යෙහෝවා දෙවිට ආදරේ කරපු කීකරු දුවෙක්

යෙප්තාගේ දුව ඉටු කළේ මොන පොරොන්දුවද? අපිට එයාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

5වෙනි පාඩම

දිගටම හරි දේ කරපු සාමුවෙල්

ඔයාට සාමුවෙල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? අනිත් අය නරක දේවල් කළත් දිගටම හරි දේ කරන්න පුළුවන් කොහොමද?

6වෙනි පාඩම

දාවිත් බය වුණේ නැහැ

දාවිත් නිර්භීත වුණේ කොහොමද කියලා දැනගන්න මේ කතන්දරේ කියවන්න.

7වෙනි පාඩම

ඔයාටත් බයක් තනිකමක් දැනිලා තියෙනවද?

තනි වෙලා කියලා එලියාට දැනෙද්දී යෙහෝවා දෙවි එයාට උදව් කළේ කොහොමද? එලියාගේ කතාවෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

8වෙනි පාඩම

යොෂියාට හොඳ යාළුවෝ හිටියා

හරි දේ කරන එක යොෂියාට හුඟක් අමාරු වුණත් එයාගේ යාළුවෝ එයාට උදව් කළා. යොෂියා ගැනත් එයාගේ යාළුවෝ ගැනත් ඉගෙනගන්න.

9වෙනි පාඩම

යෙරෙමියා දිගටම දෙවි ගැන කතා කළා

මිනිස්සු මොනතරම් විහිළු කළත් බැන්නත් යෙරෙමියා දෙවි ගැන කතා කරන එක නතර කළේ නැත්තේ ඇයි?

10වෙනි පාඩම

යේසුස් හැම වෙලාවෙම කීකරු වුණා

හැම වෙලාවෙම අම්මාටයි තාත්තාටයි කීකරු වෙන එක ලේසි නැහැ. ඒ ගැන යේසුස්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?

11වෙනි පාඩම

යේසුස් ගැන ලියපු අය

යේසුස් ජීවත් වුණු කාලේ හිටපු, එයා ගැන ලියපු 8දෙනෙක් ගැන දැනගන්න.

12වෙනි පාඩම

මාමාගේ ජීවිතය බේරපු පුතෙක්

මේ තරුණයා එයාගේ මාමාගේ ජීවිතය බේරුවා. එයා කොහොමද ඒක කළේ?

13වෙනි පාඩම

අනිත් අයට උදව් කරපු තිමෝති

තිමෝති වගේ සතුටින් ඉන්න ඔයාට පුළුවන් කොහොමද?

14වෙනි පාඩම

මුළු පොළොවම පාලනය කරන ආණ්ඩුවක්

යේසුස් පාලනය කරන කාලෙදී මේ පොළොව මොන වගේ වෙයිද? ඒ කාලෙදී ජීවත් වෙන්න ඔයාත් කැමතිද?