Skip to content

පටුනට යන්න

8වෙනි කොටස • ක්‍රියා 21:18–28:31

පාවුල් ‘කිසිම බාධාවක් නැතුව දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කළා’

පාවුල් ‘කිසිම බාධාවක් නැතුව දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කළා’

ක්‍රියා 28:31

මැර පිරිස් හා සිරගත කිරීම් හමුවේ පාවුල් වැඩ කරපු විදිහ ගැනත් විවිධ රෝම නිලධාරීන් ඉදිරියට යන්න සිදු වෙද්දී ඔහු ඒවාට මුහුණ දුන්න විදිහ ගැනත් අප මේ කොටසෙන් බලනවා. ඒ දේවල් මැද පවා පාවුල් දිගටම දේවරාජ්‍යය ගැන සාක්ෂි දැරුවා. ක්‍රියා පොතේ අවසන් පරිච්ඡේද කිහිපය මේ කොටසෙන් සලකා බලද්දී අපි මේ ප්‍රශ්නය ගැන හිතමු. ‘මහත් උද්‍යෝගයෙන් හා නිර්භීතකමින් ශුභාරංචිය දේශනා කළ මේ නියෝජිතයාව මට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?’