Skip to content

පටුනට යන්න

බයිබලය කියවන්න පටන්ගමු

බයිබලය කියවන්න පටන්ගමු

බයිබලය කියවලා සතුටක් ලබන්න ඔයාට පුළුවන්. ඒක පටන්ගන්න උදව් වෙන දේවල් කීපයක් බලමු. මේ කොටසේ තියෙන විෂයක් තෝරගෙන ඒක යටතේ තියෙන බයිබල් පද කියවන්න.

හොඳින් දන්න චරිත සහ කතා

එදිනෙදා ජීවිතේට ඕනෙ කරන මඟ පෙන්වීම්

දිරිගැන්වීම්

අනාවැකි

යෝජනාවක්: මේ කොටසේ තියෙන බයිබල් පදවල සම්පූර්ණ විස්තර දැනගන්න ඒ පද ඇතුළත් වෙන සම්පූර්ණ පරිච්ඡේදය කියවන්න. ඔයා පරිච්ඡේදයක් කියෙව්වාට පස්සේ මේ ප්‍රකාශනයේ අන්තිම හරියේ තියෙන “බයිබලයෙන් මං කියවපු කොටස්” කියන වගුවේ ඒක ලකුණු කරගන්න. හැම දවසකම බයිබලයෙන් කොටසක් කියවන්න ඉලක්කයක් තියාගන්න.