මුරටැඹ 2016 අංක 3 | ආදරය කරන කෙනෙක් මැරුණාම
ඔයා හිතන්නේ මොකක්ද?
මේ පදයේ කියන දේ ඇත්තටම වෙයිද?
“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය.”—එළිදරව් 21:3, 4.
මේ පොරොන්දුව ඉටු කරන විදිහත් ඒකෙන් ඔයාට ලැබෙන ප්රයෝජන ගැනත් මේ ‘මුරටැඹ’ සඟරාවේ පැහැදිලි කරනවා.
මුල් පිටුවෙන්
ආදරය කරන කෙනෙක් මැරුණාම
වියෝදුක දරාගන්නේ කොහොමද? මැරුණ අය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?
මුල් පිටුවෙන්
දුක් වෙන එක වැරදිද?
ආදරය කරපු කෙනෙක් මැරුණාම ඔයා ඕනෑවට වඩා දුක් වෙනවා කියලා අනිත් අයට හැඟෙනවා නම් කරන්න පුළුවන් මොකක්ද?
මුල් පිටුවෙන්
දුකෙන් ඉන්න අයව සනසන්නේ කොහොමද?
වියෝදුකින් පෙළෙන අයගේ තත්වය තේරුම්ගන්න ඒ අයගේ යාළුවන් පවා අසමත් වෙනවා.
ඔබ දැන සිටියාද?
යෝසෙප්ගේ පියා කවුද? ඈත අතීතයේදී තිබුණේ මොන වගේ රෙදිපිළි හා සායම් වර්ගද?
ජීවිත වෙනස් කළ පොතක්
කාන්තාවන්ටයි මගේම ජීවිතේටයි ගරු කරන්න මං ඉගෙනගත්තා
ජෝසෆ් එරෙන්බෝගන් තමන්ගේ මුළු ජීවිතේම වෙනස් කරගන්න උදව් වුණ දෙයක් බයිබලයෙන් කියෙව්වා.
බයිබලයේ කියන්නේ මොනවාද?
දෙවියන්ගේ නම පාවිච්චි කරන එක වැරදිද?
තවත් අංග
අපි මැරෙන්නේ ඇයි?
මේ ප්රශ්නෙට බයිබලේ දෙන පිළිතුර දැනගැනීමෙන් සහනයක් මෙන්ම බලාපොරොත්තුවක් ලබාගන්න පුළුවන්.