Skip to content

පටුනට යන්න

“ඔහු ඔබ ගැන සැලකිලිමත්”

“ඔහු ඔබ ගැන සැලකිලිමත්”

කවුරු ඔයාව අත්හැරියත් කවදාවත් ඔයාව අත්හරින්නේ නැති කෙනෙක් ඉන්නවා. ඒ කවුද?

අතීතයේ ජීවත් වුණු දාවිත් රජ මෙහෙම කියලා තියෙනවා. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.”—ගීතාවලිය 27:10.

“මහත් දයාවක් පෙන්වන පියාණන් [යෙහෝවා දෙවිය]. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය.”—2 කොරින්ති 1:3, 4.

“ඇත්තටම ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7.

දෙවියන් ඔයා ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 8වෙනි පාඩම බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන එය www.pr418.com/si කියන වෙබ් අඩවියෙනුත් ලබාගන්න පුළුවන්.